වංගු නම් වංගු 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,868
    10,097
    113
    Screenshot_20220930-190854_Facebook.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මහ මරිමෝල් මිනිස්සු
    මං හැදුවනම් ඕක හරි කෙලින් ගහනවා පහලින් මුක්කු ගහලා
    කඩාගෙන වැටිලා මළත් කමක් නෑ යකෝ මෙකෙ ගිහින් වමනේ දානවට වඩා 😂
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම නම් පට්ට ආසයි.

    ආතල් එකේ එලෙව්වැකි.
    මම ආස දුර වංගු වලට බන්...මම බයික් කාරය නෙ...සාමාන්‍ය දුර වංගු වල සුපිරි ඈන්ගල් එකක් එක්ක ඇඟට දැනෙන්න බයික් එක ලීන් කරතෑකි...😍
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම ආස දුර වංගු වලට බන්...මම බයික් කාරය නෙ...සාමාන්‍ය දුර වංගු වල සුපිරි ඈන්ගල් එකක් එක්ක ඇඟට දැනෙන්න බයික් එක ලීන් කරතෑකි...😍
    mama nam mewwata asa wanguwa kapala wheel eka kelin karanawath ekkama anik pattata kapuwaki.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    මහ මරිමෝල් මිනිස්සු
    මං හැදුවනම් ඕක හරි කෙලින් ගහනවා පහලින් මුක්කු ගහලා
    වාහන උඩ පහල යන ලිෆ්ට් එකක් හැදුවා නම් ඉවරයි.