
කඩාගෙන වැටිලා මළත් කමක් නෑ යකෝ මෙකෙ ගිහින් වමනේ දානවට වඩාමහ මරිමෝල් මිනිස්සු
මං හැදුවනම් ඕක හරි කෙලින් ගහනවා පහලින් මුක්කු ගහලා
owa monawada oi. loken uthum rata lankawai kiyalath kiwweapita issara kiwwe 18 wanguwa tharam wangu godak loke kohewath na kiyalane.
@N A K A M U R A වගේ නැතෑමහ මරිමෝල් මිනිස්සු
මම නම් පට්ට ආසයි.මේ වගේ ලඟ වංගු වලට මම නං ආසම නෑ....ඒත් ඉතිං යනව...![]()
අන්නේකයිමහ මරිමෝල් මිනිස්සු
මං හැදුවනම් ඕක හරි කෙලින් ගහනවා පහලින් මුක්කු ගහලා
මම ආස දුර වංගු වලට බන්...මම බයික් කාරය නෙ...සාමාන්‍ය දුර වංගු වල සුපිරි ඈන්ගල් එකක් එක්ක ඇඟට දැනෙන්න බයික් එක ලීන් කරතෑකි...මම නම් පට්ට ආසයි.
ආතල් එකේ එලෙව්වැකි.
mama nam mewwata asa wanguwa kapala wheel eka kelin karanawath ekkama anik pattata kapuwaki.මම ආස දුර වංගු වලට බන්...මම බයික් කාරය නෙ...සාමාන්‍ය දුර වංගු වල සුපිරි ඈන්ගල් එකක් එක්ක ඇඟට දැනෙන්න බයික් එක ලීන් කරතෑකි...![]()
වාහන උඩ පහල යන ලිෆ්ට් එකක් හැදුවා නම් ඉවරයි.මහ මරිමෝල් මිනිස්සු
මං හැදුවනම් ඕක හරි කෙලින් ගහනවා පහලින් මුක්කු ගහලා
ඔව් ඉතිං ලෝකේම එච්චරයිනේ....apita issara kiwwe 18 wanguwa tharam wangu godak loke kohewath na kiyalane.
apita issara kiwwe 18 wanguwa tharam wangu godak loke kohewath na kiyalane.