[FONT="]අවසානයේ මේ දේ නම් කිව යුතුමය..මෙම ස්ථානයට මේ දක්වා පැමිණ ඇති දේශීය විදේශීය සංචාරකයින් මෙම සම්පත ඉතාම හොදින් රැකගෙන ඇත. සතුටුදායකම කාරණය වන්නේ වංගෙඩිගල මුදුනේ ටොපි කොලයක් වත් දක්නට නොලැබීම ය.එය නම් මහත් වූ භාග්යකි..මින් ඉදිරියටත් මෙම ස්ථානය මේ ආකාරයෙන්ම රැක ගැනීම රටටත් මෙවැනි උරුමයන් වලටත් ආදරය කරන ලාංකිකයන්ගේ වගකීම හා යුතුකම වේ.මෙවැනි උරුමයන් නැසී ගියහොත් නැසී යනුයේ සදහටම ය. මේවා නැවත ප්රති නිර්මාණය කිරීමට තියා සිතීමට වත් මිනිසාට කළ හොහැක.කළ හැක්කේ ඉදිරි පරම්පරාවට මේ උරුමයන් මේ ආකාරයටම දායාද කිරීමට අද දවසේ ඒවා හොදින් රැක ගැනීම පමණි.[/FONT]
[FONT="]
ubala mewa prasidda kalama ape wesige puttu ehema kunu noda tiyaganida ?
[/FONT]
[FONT="]Thanx machan...rep denna belu ban..[/FONT]bump
[FONT="]Thanx machan...rep denna belu ban..[/FONT]patta ban +
[FONT="]Thanx machan...rep denna belu ban..[/FONT]eka patta,
[FONT="]Thanx machan...rep denna belu ban..[/FONT]tfs පට්ට +8