වංගෙඩිගල කඳවුරු බැදීම....

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    [FONT=&quot]අවසානයේ මේ දේ නම් කිව යුතුමය..මෙම ස්ථානයට මේ දක්වා පැමිණ ඇති දේශීය විදේශීය සංචාරකයින් මෙම සම්පත ඉතාම හොදින් රැකගෙන ඇත. සතුටුදායකම කාරණය වන්නේ වංගෙඩිගල මුදුනේ ටොපි කොලයක් වත් දක්නට නොලැබීම ය.එය නම් මහත් වූ භාග්‍යකි..මින් ඉදිරියටත් මෙම ස්ථානය මේ ආකාරයෙන්ම රැක ගැනීම රටටත් මෙවැනි උරුමයන් වලටත් ආදරය කරන ලාංකිකයන්ගේ වගකීම හා යුතුකම වේ.මෙවැනි උරුමයන් නැසී ගියහොත් නැසී යනුයේ සදහටම ය. මේවා නැවත ප්‍රති නිර්මාණය කිරීමට තියා සිතීමට වත් මිනිසාට කළ හොහැක.කළ හැක්කේ ඉදිරි පරම්පරාවට මේ උරුමයන් මේ ආකාරයටම දායාද කිරීමට අද දවසේ ඒවා හොදින් රැක ගැනීම පමණි.[/FONT]
    [FONT=&quot]

    ubala mewa prasidda kalama ape wesige puttu ehema kunu noda tiyaganida ?
    [/FONT]

    thanx machan adahas walata...eka machan pudgalayage thiyena weredda ban..bohoma athalossai ban ehema kunu daana modayo inne...yana kaatath ethana araksha karanna kiyana eka bold karalama demme ekai machan...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගමන හොදයි..... පින්තුර ලස්සනයි.
    උබල ඔය වැඩේට අලුත් පාටයි, ඔය පැතිවල යනකොට කාලගුනේ පටගාල මාරුවෙනවා, ප්රොෆෙෂනල් බඩු තිබුනත් ඊලග පාර ලොකු කළු කුනුබෑග් රීලක් අරන්යන්න, බැග් කවර් කරගන්න, රේන්කෝට් එකක් විදියට යොදාගන්න ලේසිම හා සැහැල්ලුම දේ.
    කදු නගිනකොට ඔච්චර බඩු ගෙනියන්න එපා, කන්ද නගින්න ශක්තිය ගොඩක් වැයවෙනවා.
    පුළුවන් තරන් ලොකු බෑවුම් මගෑරලා වටෙන් යන්න බලන්න.

    වතුර වුනත් හොයාගන්න පුලුවන්නම් බූලි උස්සන් නොයා ඇලුමිනියම් මුට්ටියක් අරන්ගියානම් වතුර නටෙව්වා බිව්වා.......

    Rep 9+
     
    • Like
    Reactions: ravinperera206