ලස්සනයි මචං, උබේ බලාපොරොත්තුව ඉක්මනටම සපුරා ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා (යකාගේ පඩ්පෙල දිගේ යාම). ජය වේවා!
බොහොම ස්තූතී මචං ප්රාර්ථනයට...රෙප් දුන්නා....
ලස්සනයි මචං, උබේ බලාපොරොත්තුව ඉක්මනටම සපුරා ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා (යකාගේ පඩ්පෙල දිගේ යාම). ජය වේවා!
ලස්සනයි මචන්,දිගටම thread දාන්න.අපිත් මේ හාවගල යන්න ඉන්නේ
ස්තූතියි යාලුවා..හාවාගලත් ඒ ලගම තමයි තියෙන්නේ..පරිස්සමෙන් ගිහින් එන්න මචං..ගිහින් ඇවිත් ත්‍රෙඩක් දාන්න...රෙප් දුන්නා

එළ නේ මචං..රෑ කෑම්පින් පාරක් දානවාද? මම හිතන්නේ මේ කාලෙට නම් වැස්ස නැතිව ඇති.අපි යද්දි වැස්ස සෙට් වුනා..වැස්සේ නම් ගමන අමාරුයි මචං ටිකක්..උඩ වතුර එහෙම තියෙනවා මචං.ඒක නිසා වතුර ගොඩක් ගෙනියන්න ඕන නෑ.පරිස්සමෙන් ගිහින් වරෙන් මචං.සමහර තැන් ෆයිනස් කොල වැටිලා ලෙස්සනවා අම්බානට.එකෙන්ම,plan එක වෙනස් උනා,අපිත් යන්නේ වන්ගේඩ්ගල![]()