වංගෙඩිගල කඳවුරු බැදීම....

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ලස්සනයි මචං, උබේ බලාපොරොත්තුව ඉක්මනටම සපුරා ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා (යකාගේ පඩ්පෙල දිගේ යාම). ජය වේවා!


    බොහොම ස්තූතී මචං ප්‍රාර්ථනයට...රෙප් දුන්නා....
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ලස්සනයි මචන්,දිගටම thread දාන්න.අපිත් මේ හාවගල යන්න ඉන්නේ

    ස්තූතියි යාලුවා..හාවාගලත් ඒ ලගම තමයි තියෙන්නේ..පරිස්සමෙන් ගිහින් එන්න මචං..ගිහින් ඇවිත් ත්‍රෙඩක් දාන්න...රෙප් දුන්නා
     
    • Like
    Reactions: salinthe

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    ස්තූතියි යාලුවා..හාවාගලත් ඒ ලගම තමයි තියෙන්නේ..පරිස්සමෙන් ගිහින් එන්න මචං..ගිහින් ඇවිත් ත්‍රෙඩක් දාන්න...රෙප් දුන්නා

    එකෙන්ම,plan එක වෙනස් උනා,අපිත් යන්නේ වන්ගේඩ්ගල :love:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    එකෙන්ම,plan එක වෙනස් උනා,අපිත් යන්නේ වන්ගේඩ්ගල :love:
    එළ නේ මචං..රෑ කෑම්පින් පාරක් දානවාද? මම හිතන්නේ මේ කාලෙට නම් වැස්ස නැතිව ඇති.අපි යද්දි වැස්ස සෙට් වුනා..වැස්සේ නම් ගමන අමාරුයි මචං ටිකක්..උඩ වතුර එහෙම තියෙනවා මචං.ඒක නිසා වතුර ගොඩක් ගෙනියන්න ඕන නෑ.පරිස්සමෙන් ගිහින් වරෙන් මචං.සමහර තැන් ෆයිනස් කොල වැටිලා ලෙස්සනවා අම්බානට.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දැන් නම් වංගෙඩිගල හැම තැනම කුණු බං. අරක්කු බෝතල් හැමතැනම.
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    83558554_509524203277433_5934642018400143830_n.jpg


    Gon molliya udadi gahapu photo ekak