වංචනික facebook ගිණුමක් ආරම්භ කල සිසුවා අත්අඩංග&#354

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වංචනික facebook ගිණුමක් ආරම්භ කල සිසුවා අත්අඩංග&#354

    කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක නමින් වංචනික ලෙස FACEBOOK ගිණුමක් ආරම්භ කොට ඇයගේ ජායාරුප හා දුරකතන අංක ද එයට ඇතුලත් කොට ඇයගේ පහස ලැබීමට අවශ්‍ය මුදලක්ද සදහන් කිරීම සම්බන්ධව එම පාසලේම සිසුවෙක් හා ඇයගේ මව අධිකරණයට ඉදිරිපත්කොට ඇත. මෙම සිසුවිය හා සිසුවා නාවල ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබා ඇති අතර එහිදී ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇත. අනතුරුව සිසුවිය වෙනත් සිසුවෙකු සමගද සම්බන්ධතාවයක් පවත්වන බව දැනගත් සිසුවා ඇගෙන් පළි ගැනීමේ චේතනාවෙන් ඇයගේ නමින් වංචනික ලෙස FACEBOOK ගිණුමක් ආරම්භ කොට ඇත. මෙම ගිණුමේ සදහන්ව ඇත්තේ අගේ දුරකථන අංකයට කතා කලවිට අගේ පහස ලබා ගත හැකි බවය.අයගේ ජායරුප 10ක් පමණද මෙම ගිණුමට එක කොට තිබු ඇති අතර ඇගේ දුරකථන අංකයද ඇතුළත්කොට තිබුණි.ඇයගේ මවට මේ පිලිබදව විමසා දුරකථන අමතුමක් ලැබූ පසු දියණියගෙන් විමසා ඇත. ඉන් අනතුරුව මව හා දියණිය විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර ඇති අතර ‍අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙතට නියෝග ලබා ගැනීමෙන් අනතුරුව අදාළ සිසුවා සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
    කෙසේ නමුත් මෙවන් සිද්දියක් සම්බන්ධ්ව ලංකාවේ නීතිමය ක්‍රියාමාර්ගයක් ගත පළමු අවස්ථාව මෙය වේ. වර්තමානයේ facebook තුල වැඩිපුරම ඇත්තේ වංචනික ගිනුම්ය. පහත දැක්වෙන්නේ එයට උදාහරණ කිහිපයකි.


    උපුටාගැනීමකි.
    Code:
    http://www.gossip9.com/