වංචාවක් පිලිබඳ උදවුවක්..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    වංචාවක් පිලිබඳ උදවුවක්..

    මචන්ල මට ආපු වෙබ් සයිට් එකක් තියෙනව.. ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට් එකක්, ඒත් බන් ඒක දැන් මගෙත් එක්ක වැඩ කරපු එකෙක් ඒ ප්‍රොජෙක්ට් එක උගේ කරගෙන. මට ඩොමේන් එකට මම හදපු සයිට් එක දාන්න පුලුවන්. ඒත් සම්පූර්ණ ඇක්සස් අනිත් එකාට තියෙනව. හේතු ඌ තමා ක්ලයන්ට් එක්ක කෝඩිනේට් කලේ. ඌට ඕනම මොහොතක මගේ දැන් දාල තියෙන සයිට් එක අයින් කරල මගේ ඇක්සස් එකත් නැති කරන්න පුලුවන්.. මේකට මට කරන්න පුලුවන් දේ මොකද්ද?
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ubata gewanne kauda? direct client gewanawada naththan ubath ekka wada karapu ekada gewanne?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    Client mokada kiyanne?

    ubata gewanne kauda? direct client gewanawada naththan ubath ekka wada karapu ekada gewanne?
    මේකෙ මචන් ඔරිජිනල් කල්යන්ට් මුකුත් දන්නෙ නෑ. එයා ඒ රටේ වෙන කෙනෙක් හරහා තමා අපිට ප්‍රොජෙක්ට් එක දුන්නෙ. ඒ දෙවෙනියට ඉන්න ඩයල් එක තමා ඩිරෙක්ට් කන්ටෑක්ට් කරන්නෙ මගෙත් එක්ක වැඩ කරපු එකාට. මගේ ලග කන්ටෑක්ට්ස් නෑ. ඒත් බිස්නස් එක මගෙ නමට තියෙන්නෙ. මූ මගේ බිස්නස් එකින් අයින් උනා ඒ ප්‍රොජෙක්ට් එකක් එක්කම.

    සල්ලි එන්නෙ මෙහෙමයි. ඔරිජිනල් කල්යන්ට් ඒ රටේ ඉන්න උගේ එකාට සල්ලි දෙනව. ඌ මගෙත් එක්ක වැඩ කරපු එකාට සල්ලි දෙනව. මට දැන් කන්ටෑක්ට් නෑ. අනික ඒ රටේ ඉන්න බ්‍රෝකර් වගේ ඩයල් එක මට අයින් වෙන්න කියනව. ඒත් ඔරිජිනල් කල්යන්ට් මේ කිසි දෙයක් දන්නෙ නෑ.
     
    ithin business eka ube namatanam thiyenne uba gawa nemeida credentials thibune?
    anith eka ain weddi uba illa gaththe naththe ai?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ithin business eka ube namatanam thiyenne uba gawa nemeida credentials thibune?
    anith eka ain weddi uba illa gaththe naththe ai?
    ඌ නොදීමයි අයින් උනේ.. නෑ බන් ඌ තමා කෝඩිනේට් කලේ. ඒ පිටරට ඉන්න බ්‍රොකර් ඩයල් එක උගේ කන්ටෑක්ට් එකක්. ප්‍රොජෙක්ට් එක ආවෙ උට. හැබැයි අපි දෙන්නම එකට වැඩ කල නිසා මගෙ නමින් තියෙන බිස්නස් එකෙන් තමා හැම ප්‍රොජෙක්ට් එකක්ම හැන්ඩ්ල් උනේ. ඒ යටතෙ සමහර ඊමේල් ගිහින් තියෙන්නෙ බිස්නස් එකේ නමින්. සමහර ඊමේල් මගේ එකා උගෙ පර්සනල් එකෙන් යවල. කොහොම හරි ඒ ප්‍රොජෙක්ට් එක සම්බන්ද සමහර ඊමේල් මගේ බිස්නස් එකේ නමින් අරූ ඩිජිටල් සිග්නේචර්ස් තියල යවල තියෙන්නෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ

    Umbata mukuth karanna deyak ne ban. U umbe business name eka nikan pavichchi karala clients la hadagena umbatath erala gihilla. Den koranna deyak ne, elanga parawath padama igena ganin
     
    uba credentials recover karaganda baluwe nadda?
    broker aruge contact ekak hinda thamai aula. naththan ubata direct broker ekka deal karanda thibuna.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    Umbata mukuth karanna deyak ne ban. U umbe business name eka nikan pavichchi karala clients la hadagena umbatath erala gihilla. Den koranna deyak ne, elanga parawath padama igena ganin
    ඔවු මචන් මේ බිස්නස් එකේ නේම් ඇන්ඩ් රෙජිස්ට්‍රශන් නිසා තමා ප්‍රොජෙක්ට් එක බය නැතුව ඔරිජිනල් ක්ලයන්ට් දීල තියෙන්නෙ.. ඒත් දැන් මූ මේ දවස් ටිකට වෙනම බිස්නස් එකක් රෙජිස්ටර් කරල ඒ ප්‍රොජෙක් එක උගේ නමට ගන්න යන්නෙ.

    uba credentials recover karaganda baluwe nadda?
    broker aruge contact ekak hinda thamai aula. naththan ubata direct broker ekka deal karanda thibuna.
    බැලුව මචන්. ඒත් උන් මට සයින් ඕෆ් කරන්න කියනව. මේව ඊමේල් හරහා සිදු උන ගනුදෙනුවක් නිසා ඔරිජිනල් ක්ලයන්ට් ගැන කිසිම දෙයක් මන් ගාව නෑ.