වංචාවක් පිලිබඳ උදවුවක්..
මචන්ල මට ආපු වෙබ් සයිට් එකක් තියෙනව.. ෆ්රීලාන්ස් ප්රොජෙක්ට් එකක්, ඒත් බන් ඒක දැන් මගෙත් එක්ක වැඩ කරපු එකෙක් ඒ ප්රොජෙක්ට් එක උගේ කරගෙන. මට ඩොමේන් එකට මම හදපු සයිට් එක දාන්න පුලුවන්. ඒත් සම්පූර්ණ ඇක්සස් අනිත් එකාට තියෙනව. හේතු ඌ තමා ක්ලයන්ට් එක්ක කෝඩිනේට් කලේ. ඌට ඕනම මොහොතක මගේ දැන් දාල තියෙන සයිට් එක අයින් කරල මගේ ඇක්සස් එකත් නැති කරන්න පුලුවන්.. මේකට මට කරන්න පුලුවන් දේ මොකද්ද?