වංචාවෙන්_බේරෙමු.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ආතල් එක සෙට් වුනා. කාර් එක අරන් දවස් ගානයි. මගේ සල්ලි නෙමේ. අම්මාගේ සල්ලි. හැබයි ඉතින් ලක්ෂ 28 ක් යට කලාට පස්සේ ඉන්සුවරන්ස් එක වත් මම දානවා කියලා හෙන හැලි ඒකේ කතා කලා ඩයලොග් නෙමේ මොබිටෙල්. උන් කිව්වේ මැසේජ් එකක් ඇවිත් ඇති කියලා ඩයලොග් එකෙන් ඔහොම සල්ලි වර්ගයක් හම්බ වෙලත් මැසේජ් එකක් තමා අනේ. රු 1000 ක් ද කොහෙද. මම ඉතින් ගොනා වෙන්න ඔන්න මෙන්න හිටියේ. මු කියපි කාඩ් අරන් දාන්න කියලා. මගේ ටිකිරි මොලේට නිකමට වගේ හිතුනා මොබිටෙල් එකෙන් අහන්න. මහත්මයා කිසිම දිනුමක් ඇදීමක් මේ නම්බරේට නැහැ කියලා නංගි බබෙක් කියපි කියන්නෝ. මට අහු කිව්වා මේක ගත්තේ නැත්නම් අපි වෙනුවෙන් අපි එකට වැටෙනවා කියලා. අහු ආපහු පුතා කලාම ඒක අරමුදලට දාන්න කියලා කිව්වා. අහු හතර පාරක් විතර කන්ෆර්ම් කර ගන්න දැගලුවා. උට රුපියල් 20 - 50 ක් වගේ ගානක් පාඩු වෙන්න ඇති මට කතා කරලා.
    මේ වගේ වංචාවට හසු වෙන අහිංසක උදවියත් නැතුවාම නෙවෙයි. ඒ හින්දායි මේ වගේ උදවිය බයක් සැකයක් නැතුව දිගටම මේ වැඩේ කරගෙන යන්නේ. මේවාට රටේ කිසිම විදියකින් නීති පද්ධතියක් නිර්මාණය වේලා නෑ.
    මට ඊයේ ඩයලෝග් අංකයකින් කතා කරලා ලක්ෂ 25ක් ලැබීලා තියෙනවා කියලා දැනුවත් කලා. ඒත් ඩයලෝග් එකකින් පටන් ගැනිමේදී කතා බහා කරන විලාසයකින් නෙවෙයි කතා කලේ ඒ හින්දා මොනවා වුනත් කමක් නෑ කියලා ඒ කිව්ව මොහොතේදීම ඒ මුදල ඔයාම තියා ගන්න කියලා මට කිය වුනා... අපරාදේ මට දිගටම කතාව දික් ගස්සන්න තිබ්බේ..
    ඊයේ ආව අංකය. 0774798757


    Aulak na .ow issara mara set ekak ne hitiye.samahara membersla thoran thiyana job anuwa eyalata Enna wene na.
    ඔව් සහෝ, දැන් රටේ තියෙන ආර්ථිකයත් එක්ක හැමෝටම දවසම වෙහෙසෙන්න වේලා තියෙන්නේ..
    හුගාක් අයට එන්න වේලාවක් නැති ප්‍රශ්ණය තමයි තියෙන්නේ..

    ------ Post added on Aug 28, 2021 at 3:13 PM
     
    • Like
    Reactions: Ozone4 and thushana