වකුගඩු අවදානමක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වකුගඩු අවදානමක්

    වකුගඩු අවදානම් තියෙනවද කියලා බලාගන්න
    චැනල් කරන්න ඉන්න හොදම දොස්තර කවුද
    යන්න කලින් අපි කරගන්න ඕන ටෙස්ට් මොනවා හරි තියෙනවද?
     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    වකුගඩු අවදානම් තියෙනවද කියලා බලාගන්න
    චැනල් කරන්න ඉන්න හොදම දොස්තර කවුද
    යන්න කලින් අපි කරගන්න ඕන ටෙස්ට් මොනවා හරි තියෙනවද?

    dr anura ,maligawatta kidny hospital.nawaloka hemas
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    චැනල් කරන්න ඕනේ නෑ
    නොර්මල් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න එතකොට කියයි මුත්‍ර ටෙස්ට් එකක් සහ ලේ සාම්පල් එකක් චෙක් කරගන්න තියන්නේ මම දන්න විදිහට ඒ දෙකෙන් බලලා දැනගන්න පුළුවන්
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    වකුගඩු අවදානම් තියෙනවද කියලා බලාගන්න
    චැනල් කරන්න ඉන්න හොදම දොස්තර කවුද
    යන්න කලින් අපි කරගන්න ඕන ටෙස්ට් මොනවා හරි තියෙනවද?
    Dr Anura Hewageegana



    Creatinine Blood Test



    Deyyek wage manussayek....:yes::yes::yes::yes: