වකුගඩු ලෙඩේට අත්දුටු බෙහෙත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කතාවනම් dialysis කරන්ඩ වෙලා තියෙන රොගියෙක්ට ඔහොම කරල හොද කරන්ඩ බැ මචන්. ඒක තනිකර බොරුවක්,කිසිම විද්යාත්මක පදනමක් නැ පිටින් මසාජ් කරල කීයටවත් ඔක කරන්ඩ බැ, creatinine ලෙවල් එක වැඩි වීගෙන එන මුල් කාලෙ නම් අත්හදා බලන්ඩ හොද වෙයි. dialysis කරද්දි නම් බැ,