වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

kd1234

Member
Mar 2, 2011
22
5
0
වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

58374288-2137497329681681-4200669455065284608-n.png

පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට නොහැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදීය. මේ පිළිබඳව ප්‍රහාර අප්‍රේල් 04 දා මිත්‍ර රටවල් විසින් ලංකාවට දන්වා ඇති බවත් ඔහු පැවැසීය.
 
kd1234

Member
Mar 2, 2011
22
5
0
මහින්ද - පූජිත ඩීල් මේ විනාශයට වගකිව යුතුද.?
පොලිස්පති පූජිත් වැඩකරන්නේ කා වෙනුවෙන්ද යන ප්‍රශ්නය මෙම ප්‍රහාරය සිදුවීමට කලින් සිටම ජනතාවට ඇති වූ එකකි.
කොහොම උනත් ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් මහින්ද රාජපක්ෂ බලය ලබාගත් පසු පූජිත් වහාම ගොස් ඔහුව හමු විය. ඒ රාජකාරි කටයුතු සඳහා නොවේ.
දිගින් දිටම ඔහු පවතින රජයේ පාලනයෙන් තොර බවක් පෙනුනත් මෛත්‍රී ඔහුව දිගටම බලයේ තබාගත්තේ ඔහු හා මහින්ද අතර ඇති හිතවත්කම නිසා වන්නට ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම රනිල්ට හා මෛත්‍රීට එල්ලවන බව මම අමුතුවෙන් කිවයුතු නැත. නමුත් මට ඇතිවන තවත් සාධාරණ සැකයක් වන්නේ පොලිසිය බුද්ධි තොරතුරු අනුව ක්‍රියාකිරීම වැලැක්වීම සඳහා මහින්ද රාජපක්‍ෂ ක්‍රියාකලේද යන්නයි. ඔහුට පොලිස්පති පූජිත් සමඟ තිබෙන හිතවත්කමින් එය පහසුවෙන්ම කළ හැකි දෙයකි. ඒ මෙවන් ප්‍රහාරයකින් පසු ඔවුන්ට දැවැන්ත දේශපාලන වාසියක් අත්වන බැවිණි.
 
kd1234

Member
Mar 2, 2011
22
5
0
රජය ලෙස හඳුන්වන්නේ දැනට ඉන්න අගමැති සහ කැබිනට් එක.රටේ ආරක්ෂාව 2018 නොවැම්බර් මාසයේ ඉඳන් මරා සහ සිරා ආන්ඩුවට ගියා.ඊට පස්සේ ඇමතිකම් ඔක්කොම ආපහු එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තත් ආරක්ෂක කැබිනට් ඇමතිකම ආන්ඩුවට හම්බ උනේ නෑ.ව්‍යවස්ථාවෙන් ආරක්ෂක කැබිනට් ඇමතිකම ජනධිපතිට දරන්න බෑ.ඒ වගේම ආරක්ෂක පත්වීම් සේරම විපක්ෂයේ අය පත් කරේ.ආරක්ෂක ලේකම්ගේ ඉඳන් හැම එකාම ආන්ඩුවිරෝදී එක්කො සිරා පක්ෂපාති එහෙම නැත්නම් මරා පක්ෂපාති අය.මාස පහක් ආරක්ෂාව සිරිසේන තියාගෙන හිටිය නිසා මරා සිරා දැන් එකම පිලක නිසා ආරක්ෂාව විපක්ෂය අතේ තිබුනා.ඒක නිසා මෙහි වගකීමෙන් සෑහෙන කොටසක් මරා සිරා විපක්ෂයට යනවා.ආරක්ෂාව භාරව නැති ආන්ඩුවකට චෝදනා කරලා වැඩක් නෑ.එහෙමනම් ඒ චෝදනාව සිරා එල්ල කරන්න ඕන මෙහෙමයි.මේ රටේ ආරක්ෂාව මගෙන් ගන්න හෝ මාව එලවන්න ආන්ඩුව ක්‍රියා නොකරීම නිසා මෙහි වගකීම ආන්ඩුව දරන්න ඕන කියලා විතරයි.
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    58374288-2137497329681681-4200669455065284608-n.png

    පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට නොහැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

    ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදීය. මේ පිළිබඳව ප්‍රහාර අප්‍රේල් 04 දා මිත්‍ර රටවල් විසින් ලංකාවට දන්වා ඇති බවත් ඔහු පැවැසීය.

    මුන් ඔක්කොම වැරදි හැබැයි. බුද්දි අංශ අඩපන උනා නම් කොහොමද යකෝ ඔවා කලින් කිව්වේ.මෙතන තියෙන්නේ මුන්ගේ තීරණ ගැනීමේ නොහැකියාව.එක දැන් වහගන්න හදන්නේ බුද්දි අංශ යි දේශපාලනේ පිටින් දාල
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අනේ මේ ඔයා රබන් ගහමින් කැවුම් උයමින් ජෝක් දදා ඉන්නකොට හිතුනේ නැද්ද රටේ ආරක්ෂාව කියල එකකුත් තමන් යටතේ තියෙනෙව කියල. දැන් බොලේ පාස් කරන්න හදනව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    admin ...හිතට එන කුණුහරප කෙටුවට කමක් නැද්ද බාන්ස්
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    දැන් මේ ප්‍රශ්නේ තනිකරම දේශපාලනේ කරගෙන.මෙහෙම දෙයක් වෙච්ච ගමන් කරන්නේ අපේ හැත්ත පිල් බෙදිලා ගහගන්න එක.

    ආණ්ඩුව කියන්නේ ජනාධිපති , අගමැති , කැබිනට් එක ඇතුළු ඇමති මණ්ඩලය.එකෙක් වත් වැරැද්ද පිළිගන්නේ නැතුව දෙපැත්තට ඇගිලි දික්කරගන්නවා.තමන් අත පිහිදගත්තම උන් ව සරණ ගිය උන් ටික චුන් වෙනවා .ගියපාර ආණ්ඩුවේ එහෙම උනේ නැ ඒක හින්ද එයාල ෂෝයි කිය කිය මරාගන්න හදනවා

    යකොව් මේ අහපියවූ

    මේ ඔක්කොම වෙන්නේ මුන් ඔක්කොම දැනුවත් ව.බලපියවූ චන්දයක් කිට්ටුව කොහොම හරි මරාගනිල්ලක් එනවා.හැමදාම ඕක උනා.මළමිනී උඩින් තමයි මේ ඔක්කොම හැත්ත තමන්ගේ ගොඩ වැඩි කරගන්නේ.මෛත්‍රී , රනිල් , මහින්ද , ගෝටා ඔය ඔක්කොම එහෙම තමා. වෙච්ච සිද්දියෙන් තමන් ට දේශපාලන වාසි ගන්න තමයි මුන් ඔක්කොම ඉන්නේ .මම කියන්නේ බොරු නම් තව මාසෙකින් බලපන් මොකද වෙන්නේ කියල (එහෙම නැ කියන උන් මගේ රෙප් කැපුවට මට කමක් නැ .මම මේකේ රෙප් වලින් නෙමෙයි කාල බීල ජිවත් ඉන්නේ රෙද්ද )

    මේ කැරි පක්කුන් ට අපේ ප්‍රශ්න ගැන කොහොමත් ගානක් නැ. උන් ට ඕන කොහොම හරි බලේ ගන්න විතරයි .එකක් හරි රට ගැන හිතල තීරණ ගන්නේ නැ.ගත්තොත් ඒක අස්සෙත් තියෙන්නේ ආයි බලේ ගන්න එක තමයි.

    තොපි මෙතන බෙදිලා මරාගන්න එකෙන් වෙන්නේ උන් ට ඕන දේ අපි කරලා දෙන එක.

    දැන් වත් පැති වලට බෙදිලා මරාගන්න එක නතර කරමු. තම්බි ද UMP ද පොහොට්ටු ද මෛත්‍රී ද කිය කිය මෙතන මරාගන්න එක නතර කරමු .උන් ට දැනෙන්න විදියට වැඩක් කරමු .එකයි මේ වෙලාවේ social media වලින් වෙන්න ඕන .යකෝ එකතු වෙන්නේ නැතුව මේ මගුල හදන්න බැ අපිට තව කප්පරේකට.
     
    lakshan20_dll

    Member
    Apr 29, 2007
    11
    0
    1

    :yes::yes::yes::yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    kochchara kiwwath un wenuwen maraganna set ekak innawa ban, wedak na me system eka wenas karanna ba. Man me salli tikak ekathu karan wena ratakata yanna inne ubath palayan boruwata kegahala wedak na. mun tika maragena nathi bangasthana unama apahu emu :no:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    kochchara kiwwath un wenuwen maraganna set ekak innawa ban, wedak na me system eka wenas karanna ba. Man me salli tikak ekathu karan wena ratakata yanna inne ubath palayan boruwata kegahala wedak na. mun tika maragena nathi bangasthana unama apahu emu :no:

    මේ මගුලෙන් යන එක නෙමෙයි බන් උත්තරේ .මෙහෙම හරි වෙලා තියෙන්නේ ඔක්කොම උගත් , හිතන්න පුළුවන් , සල්ලි තියෙන උන් මේකෙන් ගිය හින්ද තමයි . අන්තිමට වෙන්නේ නුගත් උන් ටික මේකේ ඉතිරිවෙන එක.

    මම හිතන්නේ තව පරම්පරා දෙකක් විතර යනකම් අපිට මේක හදන්න පුළුවන් කමක් තියෙනවා .එට පස්සේ ත් බැරි උනොත් ඉතින් sorry ම තමයි.

    අපේ උන් social media use කරන්නේ කිසිම තේරුමක් නැති දේවල් වලට.බලපන් බොරු bus එකක යන කොට කිදෙනෙක් facebook වල නිකන් උඩ පහල යනවද කියල .කරන්න දෙයක් නැති කමට ඔහේ scrolldown කර කර ඉන්නවා .ඔය 4න එකෙන් තව කොච්චර දේවල් කරන්න පලවන් ද කියල අපේ හැත්තට තේරෙන්නේ නැ .උන් හිතන්නේ facebook තමයි ලොකුම එක කියල

    මේකෙන් ගිහිල්ල හරියන්නේ න බන් .කරන්න තියෙන්නේ මේක හදන්න පුළුවන් දෙයක් කරන එක .මහ ලොකුවට නෙමෙයි .පොඩියට හරි පටන්ගන්න ඕන .නැතුව මේක ඉබේ වෙනකම් බලන් ඉදල හරියන්නේ නැ බන්
     
    blue_in_rio

    Well-known member

  • සිරාවට පව් ඔයි
    කව්රුත් නැද්ද බං උට කියල දෙන්න උ ජනාදිපති කියලා :dull:

    අනේද කියන්නේ....මං ප්‍රාර්ථනා කරන්නේ සිරා ලබන ආත්මේ මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා...... :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මියන්මාරේ ඉන්නව අවුන්සාන් සුකී කියල යකඩ ගැහැණියක්.... එයාගේ ‍ෙටායිලට් එකට වතුර අදින්න වේකන්සියක් තියෙනවලු.... ඔය ගමරාලට හරියන ජොබ් එකක්
     
    blue_in_rio

    Well-known member
  • මියන්මාරේ ඉන්නව අවුන්සාන් සුකී කියල යකඩ ගැහැණියක්.... එයාගේ ‍ෙටායිලට් එකට වතුර අදින්න වේකන්සියක් තියෙනවලු.... ඔය ගමරාලට හරියන ජොබ් එකක්

    එච්චර එකකට පොරට සුදුසුකම් මදි.සුකීගේ පු# හෝදන්න වගේ නම් ඕ.කේ. :yes::yes: