වගාවක් සඳහා ආයෝජනයක් කරන්න කැමතියි. හිස් ඉඩම් තියෙන අය PM එකක් දාන්න. සියල්ල නිත්‍යානුකූලව සිදු කෙරේ.
Last edited:
ඕකම තමා බන් මට තියෙන ප්‍රශ්නේ. ඉඩමක් ගන්න තරම් අතේ සල්ලිත් නැහැ. ඒත් වවන්න ආසයි.Matath asai ban wanna.idamak nahane