වගාවක් සඳහා ආයෝජනයක් කරන්න කැමතියි...

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    වගාවක් සඳහා ආයෝජනයක් කරන්න කැමතියි. හිස් ඉඩම් තියෙන අය PM එකක් දාන්න. සියල්ල නිත්‍යානුකූලව සිදු කෙරේ.
     
    Last edited:

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    Matath asai ban wanna.idamak nahane
    ඕකම තමා බන් මට තියෙන ප්‍රශ්නේ. ඉඩමක් ගන්න තරම් අතේ සල්ලිත් නැහැ. ඒත් වවන්න ආසයි.
     
    • Like
    Reactions: Ryan08