වගා කරන්න උදව් කරන්න

Jun 19, 2013
20
1
0
මුලින්ම මම උබට සුබ පතනවා උබේ උත්සායට
මමත් උබ වගෙ තමයි
එක්සැම් අබ්ලික් වෙලා ගෙදර
ගෙදරට බරක් වෙන්න බැහැ
ඒත් තව ඉගෙන ගන්න ඔනා
මචන් මම පොල් බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ
උබ ගම්පහ නේද
උබට පුලුවන්නම්
මට අඩුවට පොල් සෙට් කරපන්
තව මට බිම්මල් කරන්න
දන්න එකෙක් විස්තර හොයගන්න විදියක් කියන්න
උබගෙ වැඩේ හරියන්න ඔනා මචන්,,
 
pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මුලින්ම මම උබට සුබ පතනවා උබේ උත්සායට
    මමත් උබ වගෙ තමයි
    එක්සැම් අබ්ලික් වෙලා ගෙදර
    ගෙදරට බරක් වෙන්න බැහැ
    ඒත් තව ඉගෙන ගන්න ඔනා
    මචන් මම පොල් බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ
    උබ ගම්පහ නේද
    උබට පුලුවන්නම්
    මට අඩුවට පොල් සෙට් කරපන්
    තව මට බිම්මල් කරන්න
    දන්න එකෙක් විස්තර හොයගන්න විදියක් කියන්න
    උබගෙ වැඩේ හරියන්න ඔනා මචන්,,
    gannoruwe agriculture eke බිම්මල් training thiyanawa
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    කලිනුත් ත්‍රේඩ් 2ක තුනකට ඕවා අහලා රිෆ්ලයි කලා අන්තිම උන් ගේ කෑලිත් නැහැ. මැසේජ් එකක් ගහපන් දන්න විදිහට කියල දෙන්නම්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්. මුලින්ම අපනයනය කරන්න නම් යන්න එපා. දේශීය වෙළඳපලට දාලා සාර්ථක උනාම අපනයනය කරපන්.
    බිම්මල් වගේ දේවල් නම් ප්‍රමිතියට හැදුවාම හොඳ මිලක් ගන්න පුලුවන්. හෝටල් වලට එහෙම දෙන්න පුලුවන්. නුවර එළිය වගේ පළාතක නියම තාක්ශණයෙන් හැදුවහම තක්කාලි වගේ දේවල් රට යවන අයත් ලංකාවේ ඉන්නවා.
    හොඳම දේ තමයි කෘෂිකර්ම නිලධාරියෙන් ගෙන් උපදෙස් ගන්න එක.
     
    Jun 19, 2013
    20
    1
    0
    කලිනුත් ත්‍රේඩ් 2ක තුනකට ඕවා අහලා රිෆ්ලයි කලා අන්තිම උන් ගේ කෑලිත් නැහැ. මැසේජ් එකක් ගහපන් දන්න විදිහට කියල දෙන්නම්

    මචන් මට බිම්මල වවන එක ගැන මුල ඉදගෙන විකුනන එක
    දක්වා දැන ගන්න න මචන්
    උබ කරනවද
    තව මචන්
    මට තව හෙල්ප් එකක දියන්
    ගම්පහ පත්තෙන්
    වගේ පොල් වතු සෙට් කරගන්න හරි
    දන්න කියන එකෙක් හරි සෙට් කරන්න බලපන් මචන්
    ස්තුති මචන්
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචන් මට බිම්මල වවන එක ගැන මුල ඉදගෙන විකුනන එක
    දක්වා දැන ගන්න න මචන්
    උබ කරනවද
    තව මචන්
    මට තව හෙල්ප් එකක දියන්
    ගම්පහ පත්තෙන්
    වගේ පොල් වතු සෙට් කරගන්න හරි
    දන්න කියන එකෙක් හරි සෙට් කරන්න බලපන් මචන්
    ස්තුති මචන්

    බිම්මල් වවන්න නම් දන්නෙ නැහැ මචන්! උඹගේ ගෙවල් කොහෙද? අදාල පළාතේ කෘෂිකර්ම එකට ගියාම හරි. උන් උඹව හොඳට කියලා දෙනවා! ණය ගන්න හැටි රට යවන හැටියි බඩු ගන්න මිනිස්සු සෙට් කර ගන්න හැටි නම් දන්නවා. යවන්නෙ මොනවද කියලා නම් උබ තමා මචන් හිතා ගන්න ඕන.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    බිම්මල් වවන්න නම් දන්නෙ නැහැ මචන්! උඹගේ ගෙවල් කොහෙද? අදාල පළාතේ කෘෂිකර්ම එකට ගියාම හරි. උන් උඹව හොඳට කියලා දෙනවා! ණය ගන්න හැටි රට යවන හැටියි බඩු ගන්න මිනිස්සු සෙට් කර ගන්න හැටි නම් දන්නවා. යවන්නෙ මොනවද කියලා නම් උබ තමා මචන් හිතා ගන්න ඕන.

    ow machan hama paththatama ekama boge hari yanne na.muta aniwa agree ekata yanna wenawa.ratayawana seen eka kesee wethath naya ganna hati badu ganna minissu hoya ganan hati daahan machan
     
    Jun 19, 2013
    20
    1
    0
    බිම්මල් වවන්න නම් දන්නෙ නැහැ මචන්! උඹගේ ගෙවල් කොහෙද? අදාල පළාතේ කෘෂිකර්ම එකට ගියාම හරි. උන් උඹව හොඳට කියලා දෙනවා! ණය ගන්න හැටි රට යවන හැටියි බඩු ගන්න මිනිස්සු සෙට් කර ගන්න හැටි නම් දන්නවා. යවන්නෙ මොනවද කියලා නම් උබ තමා මචන් හිතා ගන්න ඕන.
    ubata pm karanna bahne machan send wenne naha
    mama machan beruwla ubata pol ganna thanak set karanna puluwanada dannawada
    machan bimmala gana wisthara dala mata pm karapanko
    mama bimamal hada ekaka gana samanayayen dannawa
    eth market karaganna hati
    naya ganna hati danne naha
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ubata pm karanna bahne machan send wenne naha
    mama machan beruwla ubata pol ganna thanak set karanna puluwanada dannawada
    machan bimmala gana wisthara dala mata pm karapanko
    mama bimamal hada ekaka gana samanayayen dannawa
    eth market karaganna hati
    naya ganna hati danne naha

    පොල් බිම්මල් මම දන්නෙ නැහැ මචන් ඒකට අදාල කෘෂි නිලධාරියා හම්භ වෙන්න ඕන. අනිත් අය කොහොම හෙව්වද දන්නෙ නැහැ මම නම් එක එක රටවල් වල ලෝකල් ඇඩ් සයිට් වල ඇඩ් දාලා තමා ගැනුම්කරුවෝ හොයා ගත්තේ. සමහර උන් බොරුවටත් සාම්පල් ඉල්ලනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ යවන්න වෙනවා.

    ණය ගන්න කොට මචන් වගා ණය වලට උබලව අදාල වෙන්නෙ නැහැ කලින් වගා කරපුවා නැති නිසා. ඒක නිසා තරුණ සුළු ව්‍යාපාර තමා ගන්න වෙන්නෙ. මුළින් උන් ලක්ෂ 4ක් දෙනවා ඊට පස්සේ ඒක ගෙව්වම ආයෙත් ලක්ෂ 8ක් දෙනවා. ඒක ගෙව්වම ඉතින් 8 ඒවා තමා දිගටම
     
    hodi machan
    tikaka theruna
    naya ganne kohenda
    machan mata pm eaka ewapan
    wisthra okkoma dala
    ubata pm euwata send wenne naha
    macha mama pol kiuwe coconut walata bimmal wenama
    mama pol bis ekakauth karanawa
    ekai aduwata pol ganna thanak thiyenawada ahuwe
    bimmala karanna ganak ekathu karaganna hadanne
    pol bis eken thama
    mata dekama ganama wisthara ewapan
    machan