වචනයක් නැති මිනිස්සු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,213
    12,011
    113
    මිනිහෙක් කටින් වචනයක් පිටකරොත් Credibility එක තියන්න ඔනි නේද? උදාහරණයක් විදියට බාසෙක් හෙට එනවා. අනින්ද්දා එනවා කිය කිය මග ඇරියොත් පට්ටම තරහයි මට නම්. මොකද ? මම කිව්වොත් දෙයක් කරනවා. .කරන දෙයක් නම් කියනවා..එහෙම සීන් එකක් උඹලගෙත් තියනවද?

    තව දෙයක්. අද කාලේ හුගක් එවුන්ගේ ඔය ගුනය නෑ..අප්පිරියයි වැඩක් කරන්න ගියාම. හා නම් හා කියන්න ඔන ..බෑ නම් බෑ කියන්න ඔන..මම නම් සාමානයෙන් ෆෝන් එකෙන් වුනත් ඔය දේ කියනවා..

    පස්සේ කියන්නම්කෝ
    හරි ඉතින් බලමුකෝ
    අනිවා ! මචං . මං කෝල් එකක් දෙන්නකෝ..

    කියලා කියන උන් සත 05 ටවත් විශ්වාස කරන්න බැරි උන් ...

    ඒක මිනිහෙක් ගේ පර්සන්ලැටි එක මනින්න පුලුවන් එක ෆිගර් එකක් . උඹලගෙත් අත්දැකීම් කියාගෙන යන්