වචනෙකින් හරි උදව් ඕන!

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    සිරා බන්.. රටයන එක මමත් අනුමත කරන්නේ නැහැ..ඕනම කට්ටක් කනවා කිව්වට එහෙ ගිහින් තමන්ගේ කියල කවුරුත් නැතුව වෙනමම රටක ඔය කටු කන්න අමාරුයි බන්.. ඒ රට යන්න යන වියදමුත් දාල මෙහෙ හොඳ ඩිග්රියක් කරපන් මචන් :)
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83

    uni 1ke monada bn kale?

    ඩුබායි වල අඳුරන එකෙක් ඉන්නව නං ගොඩක් ලේසියි යන්න.මුලින් විසිටර් වීසා අරගෙන එහෙට ගිහින් ජොබ් එකක් හම්බුනොත් වීසා එක පර්මනන්ට් කරනවා.එහෙම අඳුරන කෙනෙක් මාර්ගෙන් ගියොත් සල්ලිත් ඉතුරුයි වැඩෙත් කෙරෙනවා.
    :rolleyes:

    try to do some studies before leaving Sri Lanka......nath nam rata toilet hodanna tamai wennei jeewita kalayama........!!!
    :nerd:
    ජින්තුවා;16710461 said:
    ඩුබායි ගිහින් ඉගෙන ගන්න? ඕකනම් පුතේ කවදාවත් වෙන වැඩක් නෙමේ.
    :rofl:
    machan mehe job hoyaganna nam mehe enna, ewith mewata appy karanna.

    visit visa/tourist visa aran enna puluwan

    Dubai jobs

    http://dubai.dubizzle.com/jobs/

    Qatar Jobs

    http://www.qatarliving.com/classifieds/search/category/jobs

    thanks
    :)
    අනේ මන්දා, මුලින්මපොඩ්ඩක් බලපන්එහෙ living cost එකත් එක්ක කොච්චර ඉතුරු කරන්න පුලුවන්ද කියල, සමහර විට පොඩ්ඩක් මහන්සි උනොත් මෙහෙ ඉඳලත් ඒ ගාන හොයාගන්න පුළුවන් වෙයි.



    AURUDU 13 EK join wechha ekek... aniwa kawuru hari udaw karapan......:lol::lol::lol::lol::lol::lol::lol:
    :):rolleyes:
    :rolleyes: