වචන අතර සැඟවුණ බයියා හඳුනාගනිමු. 🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක

    සැගවුණු බයියන් හදුනාගනිමු ( 2023 Version )

    1. රටේ ප්‍රශ්නෙට හේතුව පාලකයාට වඩා මිනිස්සුන්ගේ වැරදි බව පෙන්වන පොස්ට් "වැඩියෙන්" share කිරීම
    2. නලින් ද සිල්වා ගේ පොස්ට් share කිරීම
    3. අධි පරිබෝජනය , මධ්‍යම පන්තියේ නය ගැනීම් ගැන ලියවෙන හෑලි
    4. ස්වදින අපේක්ෂකයෝ
    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    යන්තං විලිවහගන්න හැදුවත් හෙලුව පේන බයියා 👇🤭

    "මේ හැදිල තියෙන්නෙ ගෝටට වගේ රැල්ලක්"
    "කාට දුන්නත් ඔක්කොම එකයි"

    උබල අහපු තව ඒව කියාගෙන පලයල්ලා 🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    පහුගිය අව්රුද්ද ඇතුලත ඔහොම තැනක් පෙන්නුවොත් මම කිරියෙන් යනවා.............. දෙමලෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    awurudda ethulatha newei ita kalin idala thiyenaw, eth tho wage modayek giyoth api athal ganne kagenda???

    ඕකනේ ඉතින් බැරි මේ හුත්තිගේ පුතාට දාල තියන thread එක තේරෙන්නේ නෑනේ.

    ( 2023 Version ) මෝඩයෝ ( 2023 Version ) මෝඩයෝ ( 2023 Version ) මෝඩයෝ ( 2023 Version ) මෝඩයෝ ( 2023 Version ) මෝඩයෝ
    රනිල් හාමු නිසා දැන් උඹ ටොබයියෙක් 🤌
    පිස්සුද මම ජෙප්පෙක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඕකනේ ඉතින් බැරි මේ හුත්තිගේ පුතාට දාල තියන thread එක තේරෙන්නේ නෑනේ.

    ( 2023 Version ) මෝඩයෝ ( 2023 Version ) මෝඩයෝ ( 2023 Version ) මෝඩයෝ ( 2023 Version ) මෝඩයෝ ( 2023 Version ) මෝඩයෝ

    පිස්සුද මම ජෙප්පෙක්

    redde rewuna neda ponnaya
    2023 patan gaththa witharai. a unata thoge parana thread thiyenawa. pennuwoth yanawada???
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කාට දුන්නත් ඔක්කොම එකයි කියලා ආයෙත් රාජපක්ශ කෙනෙක්ගෙ පොල්ලක් අතින් අරන් අරන් පුපෙන් තියාගන්න කතා කියන්නෙ බයියො තමා! :rofl: :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Once a bayya, will always be a bayya 🤭🤭

    ආහ ඒ කියන්නේ උඹත් බයියා. මතකද ඒ කාලේ කිව්වා මේ පාර දෙන්න ඕනේ සිංහල ජාතිය බේරගන්න ඉන්න ගෝටට හොරකම් නම් ඉතින් හැමෝම කරනවනේ කියල. 🤭

    redde rewuna neda ponnaya
    2023 patan gaththa witharai. a unata thoge parana thread thiyenawa. pennuwoth yanawada???

    ඔව් යනවා...... පහුගිය අව්රුද්දෙ ඒවා පෙන්නුවොත් යනවා .... දෙමලෝ
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආහ ඒ කියන්නේ උඹත් බයියා. මතකද ඒ කාලේ කිව්වා මේ පාර දෙන්න ඕනේ සිංහල ජාතිය බේරගන්න ඉන්න ගෝටට හොරකම් නම් ඉතින් හැමෝම කරනවනේ කියල. 🤭

    ඔව් යනවා
    ------ Post added on Feb 3, 2023 at 6:15 AM

    condition kiyapan. moko uba mage PM edit karala dapu 3rd class dila ekak. a nisa wede hariyata wenna ona.

    රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    onna oka mama kiyanne
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    1. රටේ ප්‍රශ්නෙට හේතුව පාලකයාට වඩා මිනිස්සුන්ගේ වැරදි බව පෙන්වන පොස්ට් "වැඩියෙන්" share කිරීම

    ඇත්තනේ යකෝ.. උන්ව යවන්නෙ මිනිස්සු නැතුව වෙන මොක්කුද? උබත් ඒ කාලෙ දාර බයියෙක් නේ දැන් ජෙප්පෙක් උනාට? 🫢 උන්ව යවල ඊට පස්සෙ ඒකෙ වැරැද්ද කිව්වම අපි බයියො ල

    4. ස්වදින අපේක්ෂකයෝ

    ගොටා උබලට ස්වදින අපේක්ෂකයෙක් විස්වාස කරන්න බැරි තරමටම ඇරලා 😂✌️
     
    • Haha
    Reactions: neo7x and nicjosh83

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේත් ගෝටාභයට චන්දෙ දීපු කෙනෙක් නේද?

    Capture1.jpg

    Capture2.jpg

    Capture3.jpg

    Capture4.jpg

    Capture5.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    condition kiyapan. moko uba mage PM edit karala dapu 3rd class dila ekak. a nisa wede hariyata wenna ona.

    රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    onna oka mama kiyanne
    මේ තොත් එක්ක මට රචනා ලිය ගන්න බෑ.ඔතන රොකට් science නෑ මෝඩයෝ.පෙන්නන්න කිව්වා දේ පෙන්නපන් බැරිනම් පුක නොදී පලයන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    ආහ ඒ කියන්නේ උඹත් බයියා. මතකද ඒ කාලේ කිව්වා මේ පාර දෙන්න ඕනේ සිංහල ජාතිය බේරගන්න ඉන්න ගෝටට හොරකම් නම් ඉතින් හැමෝම කරනවනේ කියල. 🤭

    කෝ එහෙම කියපු එක පෙන්නන්න බලන්න. 🤭 මම කියලා නෑ ගෝටට දෙන්න කියලා. 😱

    කොහොම උනත් බයි කමෙන් මිදෙනව නං ලොකු දෙයක්. 👍