සැගවුණු බයියන් හදුනාගනිමු ( 2023 Version )
1. රටේ ප්‍රශ්නෙට හේතුව පාලකයාට වඩා මිනිස්සුන්ගේ වැරදි බව පෙන්වන පොස්ට් "වැඩියෙන්" share කිරීම
2. නලින් ද සිල්වා ගේ පොස්ට් share කිරීම
3. අධි පරිබෝජනය , මධ්‍යම පන්තියේ නය ගැනීම් ගැන ලියවෙන හෑලි
4. ස්වදින අපේක්ෂකයෝ
5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....
යන්තං විලිවහගන්න හැදුවත් හෙලුව පේන බයියා
"මේ හැදිල තියෙන්නෙ ගෝටට වගේ රැල්ලක්"
"කාට දුන්නත් ඔක්කොම එකයි"
උබල අහපු තව ඒව කියාගෙන පලයල්ලා