වචන වල බලවත්කම

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
රෙප් දෙන ,බම්ප් දෙන ,තෑන්ක්ස් කරන හැමෝටම මාගේ ස්තූතියත්
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොහොම ස්තුති...... මේ වාගේ වචන අපේ පුංචි රටට ගොඩාක් බලපානවා නමුත් ඔය විදිය ලස්සන වචන හැම මිනිසේක්ගෙන්ම බලාපොරොත්තු වෙන්නත් බැහැ, ලස්සන වචන පිටකරන්න, අවංක ලස්සන හදවත් තියෙන මිනිස්සු වෙන්නත් ඕනේ, මෙය මගේ අදහසයි.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    බොහොම ස්තුති...... මේ වාගේ වචන අපේ පුංචි රටට ගොඩාක් බලපානවා නමුත් ඔය විදිය ලස්සන වචන හැම මිනිසේක්ගෙන්ම බලාපොරොත්තු වෙන්නත් බැහැ, ලස්සන වචන පිටකරන්න, අවංක ලස්සන හදවත් තියෙන මිනිස්සු වෙන්නත් ඕනේ, මෙය මගේ අදහසයි.

    ඔබේ අදහසට අපේ ස්තූතිය