වචාල පුතා අතඩංගුවට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කුරුලුවත්ත පොලිසිය විසින් හිටපු අමාත්‍ය වරයෙකුගේ පුත්‍රයකු අත්අඩංගුවට ගෙන තිබේ.


    ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්තේ පිහිටි විනිසුරු නිවසක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.


    එම විනිසුරුවරයාගේ නිවස අසල අදාල හිටපු අමාත්‍ය පුත්‍රයා වාහනයක් නවතා ගෙන තිබූ අතර එසේ නොකරන්නැයි පොලිස් නිලධාරියා පැවසීමත් සමග ඔහු පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර ඇත.


    සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා විනිසුරුවරයාට සහ පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුව ගැනීම සිදු කර තිබේ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    source ekak dapan balanna

    md 254.jpg