වජ්රය හෙවත් වජ්‍රායුධය දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්ගේ ආයුධයයි. වජ්‍ර යන සංස්කෘත වචනය දියමන්ති සහ අකුණ යන අර්ථ දෙකම දරයි . සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය සංකේතවත් කරමින් ඈත අතීතයේ පටන් වජ්‍ර නිපදවීම සිදුකෙරේ.
වජ්‍රය යනු මූලික වශයෙන් දාර හතරක් හෝ අටකින් යුක්ත හිස් දෙකක් දෙපසින් ඇති මධ්‍යයෙන් තරමක ගෝලාකාර හැඩයක් ඇති මුගුරකි . දෙපස දාර අගින් එක්වී හාවී තිබෙන ඒවාද, දාර එක් නොවී වෙන් වෙනම උල් හැඩති ඒවාද ඇත. වජ්‍රායුධය ඉන්දීය වෛදික වැසි හා අකුණු දෙවියන් වන ඉන්ද්ර ගේ අවියයි. එමෙන්ම බුදු දහම, ජෛන ආගම හා හින්දු ඉගැන්වීම් වල ආත්මය හා ආත්මික බලය, ශක්තිමත් භාවයට නියෝජනය කිරීමට බොහෝ විට යොදා ඇත. ඉන්දියානු පුරාවෘත්තයට අනුව, වජ්රය විශ්වයේ බලවත්ම ආයුධයක් ලෙස සැලකේ. සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස වජ්ර භාවිතය හින්දු ආගමේ සිට ඉන්දියාවේ සහ ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත විය. ලංකාව තුල වජ්‍ර භාවිතය ආරම්භ වුයේ ඉතාම මෑතකාලීනව ( 2013 - 2020 ) වුවද ඉන්දියාව ටිබේටය චීනය තායිලන්තය වැනි රටවල ඉතා ඈත කාලයේ පටන් වජ්‍ර නිර්මාණය හා භාවිතය සිදුකෙරේ.
ඉන්දියානු පුරාවෘත්තයට අනුව, වජ්‍ර විශ්වයේ බලවත්ම ආයුධයක් ලෙස සැලකේ. සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස වජ්‍රය භාවිතා කිරීම හින්දු ආගමේ සිට ඉන්දියාවේ සහ ආසියාවේ වෙනත් ප්‍රදේශවල ව්‍යාප්ත විය.