වජ්‍රා [ජයකුන්තය]

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
වජ්‍රා [ජයකුන්තය]

8f0b5dca955f577f94d9c7bb13c4fc33_L.jpg


maithreewashi.jpg


8f0b5dca955f577f94d9c7bb13c4fc33_L.jpg
 

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Meka patta boruwak oi.. man eye my3ge meeting ekakata giya api hitiye issarahamai..porawa hodata penuna,mehema magulak athe tibbe na.. boru danna epa:angry::angry:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඕක මහින්දගෙ අතේ තියන කොට ඌ මිත්‍යාදෘෂ්ඨිකයා.
    සිරිසේනගෙ අතේ තියන කොට ඒක ෆොටෝෂොප්.

    උඹලා යන්නෙ මිත්‍යාවක් පස්සෙ කියන එක දැන්වත් තේරුම් ගනිල්ලා. සිරිසේන පස්සෙ යන්නෙ රැල්ලට මිස කිසිම අවබෝධයකින් නොවන බව ඇත්ත දැනගත්ත දාට උඹලට තේරෙයි. එදාට පරක්කු වැඩිවෙයි.

    මහින්ද හොදයි කියන එක නෙවේ මේ කියන්නෙ. සිරිසේන පිටුපස තිබෙන අරමුණු වල භායානක කමයි.
    හොරකම දූෂණය කියන ප්‍රශ්ණයට වඩා අපට රටේ ස්වාධීනත්වය ,ස්වෛරීභාවය ලොකුයි බං.
     
    Last edited: