ඕක මහින්දගෙ අතේ තියන කොට ඌ මිත්‍යාදෘෂ්ඨිකයා.
සිරිසේනගෙ අතේ තියන කොට ඒක ෆොටෝෂොප්.
උඹලා යන්නෙ මිත්‍යාවක් පස්සෙ කියන එක දැන්වත් තේරුම් ගනිල්ලා. සිරිසේන පස්සෙ යන්නෙ රැල්ලට මිස කිසිම අවබෝධයකින් නොවන බව ඇත්ත දැනගත්ත දාට උඹලට තේරෙයි. එදාට පරක්කු වැඩිවෙයි.
මහින්ද හොදයි කියන එක නෙවේ මේ කියන්නෙ. සිරිසේන පිටුපස තිබෙන අරමුණු වල භායානක කමයි.
හොරකම දූෂණය කියන ප්‍රශ්ණයට වඩා අපට රටේ ස්වාධීනත්වය ,ස්වෛරීභාවය ලොකුයි බං.