වටරැක විජිත තමන්ටම ගහගෙන.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    attachment.php
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මූට පිස්සුද බන් බ්ලේඩ් තලේකින් ජුන්ඩ කපාගන්න :shocked:

    කපාගෙන නෑ බං. එහෙන් මෙහෙන් සිළු කැපුම් තුවාල ලු.

    මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අසුනක්‌ හිමි, ජාතික බලසේනා සංවිධානයේ කැඳවුම්කරු ද වන වටරැක විජිත හිමියන් කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ සිවුරු ගලවා අත්පා බැඳ පහරදී තුවාල සිදුකර තිබියදී පසුගිය 19 වැනිදා සොයා ගන්නා ලදී. මෙසේ අත් පා බැඳ පහරදී මහ මග දමාගිය කිසියම් පුද්ගලයකු පානදුර හිරණ පාලම ආසන්නයේ පාළු පෙදෙසක සිටින බව ඒ ආසන්නයේ පොලිස්‌ මුර පොළක සේවය කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට ප්‍රදේශවාසීන් විසින් දන්වා තිබේ. අනතුරුව එහි ගිය පොලිසිය එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා තමන් කවුරුන්ද යන වග විමසා සිටියත් තම අනන්‍යතාවය තහවුරු කිරීමට තරම් නිරවුල් මතකයක්‌ ඔහුට එම අවස්‌ථාවේදී තිබී නොමැත. පොලිස්‌ නිලධාරීන් වැඩිදුර තොරතුරක්‌ සොයා ගැනීමේ අරමුණින් ඒ අවට කළ සෝදසි කිරීමකදී හමුවූ භික්‌ෂු හැඳුනුම්පත පරීක්‍ෂා කිරීමේදී මෙසේ පහරදී මහ මග දමාගොස්‌ තිබෙන්නේ වටරැක විජිත හිමියන් බව හඳුනාගෙන තිබේ.

    ඉන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ පොලිසිය හා ප්‍රදේශවාසීහු විජිත හිමියන්ව පානදුර රෝහලට රැගෙන ගොස්‌ ඇති අතර පානදුර රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබූ බැවින් අප උන්වහන්සේ පිළිබඳව සොයා බැලීමට කොළඹ ජාතික රෝහලට ගියෙමු.

    අනතුරුව අපි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්‌ටුවේ අංක 72 ට ගොස්‌ උන්වහන්සේ ගැන සොයා බැලීමු. අප යද්දී බද්දේගම සමිත හිමියෝ ද රෝහලට වඩිමින් සිටියහ. අනතුරුව අපි දෙදෙනාම 72 වාට්‌ටුවට ගියෙමු. ඒ වන විට අසාද් සාලි මහතා ඇතුළු තවත් කීප දෙනෙක්‌ ද එහි වූහ. පොලිස්‌ නිලධාරීන් කීප දෙනෙක්‌ද වූහ.

    මෙහිදී එතන සිටි අයෙක්‌ අප සමග මෙසේ පැවසීය.

    පසුගිය 19 වැනිදා පාන්දර ජාමෙ පානදුරේ හිරණ ප්‍රදේශයේදී තමා උන්වහන්සේට ගහල කපලා දමා ගිහින් තිබුණෙ. සිවුරු කෑල්ලකින් ඇස්‌ බැඳලා. සිවුර ගලවල පැත්තක දාලා තිබුණෙ. අඳනෙත් ලෙයින් තෙත්වෙලා. පස්‌සෙ පානදුර ඉස්‌පිරිතාලෙට ගෙනිහිල්ල දැන් මේ කොළඹට ගෙනල්ල තියෙන්නෙ.

    අපි වේදනාවෙන් පෙළෙන උන්වහන්සේ දෙස බලා සිටියෙමු. සේලයින් ලබාදීම ඒ වන විටත් ආරම්භ කර තිබිණි. උන්වහන්සේ කතා කරන්නට වෑයම් කළත් වචන පිටවූයේ නැත. එය සැබැවින්ම කෙඳිරියක්‌ විය.

    අනේ මහත්තයෝ... මට ගැහුවා මගේ කොන්දට මොකක්‌ද වෙලා.

    උන්වහන්සේ තතන තතනා කීවේය. මම යළිත් උන්වහන්සේ වෙතට නැඹුරු වීමි.

    මං ප්‍රාදේශීය සභාවට යන්න...

    උන්වහන්සේ ඒ වැකිය සම්පූර්ණ කළේත් නැත, ස්‌වල්ප වේලාවක්‌ නිහඬව සිටි උන්වහන්සේ යළිත් වචනයක්‌ දෙකක්‌ කතා කළේය.

    කවුද කට්‌ටියක්‌ මට ගැහුවා... මාව කැපුව. එච්චරයි මට මතක....

    උන්වහන්සේට හිරිහැර කළ පිරිස තවමත් හඳුනාගෙන නැත. සිවුරු හැඳගත් පිරිසක්‌ ද මේ ප්‍රහාරයට සම්බන්ධ වී සිටි බව අප සමඟ කීවේ සමිත හිමියන්ය. එහෙත් මෙය බොදු බල සේනාව මත පැටවීමට පුළුවන්ද කියන එක නං මට කියන්න බෑ. වෙන කවුරු හරි කණ්‌ඩායමක්‌ මේ කුමන්ත්‍රණයට එකතු වෙලා වෙන්නත් පුළුවන්.

    උන්වහන්සේගේ ඇඳ වටා සිටි පිරිසෙන් කෙනෙක්‌ දිගට හරහට ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් අයුරුද මම දිටිමි. නිදහසේ ඡායාරූප ගත් ඔහු පිට වී ගියේය. දැන් අන්තර්ජාලයට නිකුත් කර ඇත්තේ එබඳු ඡායාරූප බව මගේ අදහසය. කෙසේ වෙතත් විජිත හිමියන් පැහැරගනු ලැබුවේ කවුරුන්ද යන වග පිළිබඳව තවමත් උන්වහන්සේගෙන් නිවැරදි ප්‍රකාශයක්‌ ලබා ගැනීමට නොහැකි වි ඇති බැවින් මේ පිළිබඳව වරදකරුවන් කවුරුන්ද යන වග පැවැසීමට නොහැකි බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී.

    නෝමන් පළිහවඩන
    රංග විදානේ
    divaina


    මොන සුත්තෙක්ද බං නෝමන් පලිහවඩන කියන්නේ? මෙහෙම බොරු කියලා විලි ලැජ්ජා නැතුව ඉන්න පුළුවන්ද බං? මොහොමඩ් වටරැක හෙළුවෙන් පාර අයිනේ වැටිලා වගේ ඉන්නකොට වටේ ඉන්න මිනිසුන් පොලිසියට කෝල් කර කර පොලිසියේ උන් තාම නෑ කියන එක අර වීඩියෝ එකේ තියෙනවා නේ.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කපාගෙන නෑ බං. එහෙන් මෙහෙන් සිළු කැපුම් තුවාල ලු.
    යතුරකින් තුවාල කරගෙන කියලයි නිව්ස් වලට කිව්වෙ
    නානසාරට වැඩක් දෙන්න ප්ලෑන් කරන්න ඇත්තෙ :lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කලින් ත්‍රෙඩ් එක දැක්ක ගමන් මම කිව්ව ඕක මූගෙම වැඩක් කියලා නැත්නම් කවුද බන් උස්සන් ගිහිල්ල බ්ලෙඩ් එකෙන් සිරිම් කරලා එවන්නෙ කොන නෙමෙයි කරමුලින්ම ගලවලා දානව මිසක්:lol: