තමන්ට ගහගෙන, කපාගෙන.. පොලීසියෙන් හිමියන්ට නඩු
ජාතික බලසේනා මහ ලේකම් මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කලේ යයි අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ එහිමියන් විසින් තමාට පහරදී තුවාල සිදුකළ බවට පොලීසියට පැමිණිලි කළද උන්වහන්සේ විසින්ම එම පහරදීම සිදුකර ගත් ඒවා යයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි
හම්බ වටරැක අන්තිමට ගුටිත් කාලා නඩුවකුත් දාගත්තා

. 