වටරෑකගේ කොන කපයි

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
වටරෑකගේ කොන කපයි

මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා ඇතැයි පොලීසිය කියයි.

වටරැක හිමියන්ගේ හැදුනුම්පත එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. ඒ හිමියන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවත් කට උත්තරයක් ගැනීමේ තත්වයක් නැති බවත් පොලීසිය කියයි.

පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව වෛද්‍යවරු කියති.

ඒ හිමියන්ගේ ජනනේන්ද්‍රියේ සුළු තුවාල ඇතැයිද ඔවුහු කියති. :lol:


103%287%29.jpg

104%288%29.jpg

102%286%29.jpg



IMG_1078.gif


IMG_1079.gif

IMG_1080.gif

IMG_1087.gif





IMG_20140619_194554.gif

IMG_20140619_194944.gif
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දිට්ඨධම්ම වේදනීය කර්මය.. නොහොත් මේ භවයේ කරපු දෑ මේ භවයේදීම පඩිසන් දීම..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඡන්දෙටත් එන්න හදන නිසා....
    එයාම? අනේ මන්දා හිතට එන ඒවා නොකියා ඉන්නම්කෝ
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    niyamay niyamay muuu demmama paralowama palayan awalamaaaa,,,,,,,,,, me wedee karapu unta deergaayusha labeewa awalam vataraka vijitha paralowama sepath wevaaa!
     
    Jun 18, 2014
    19
    3
    0
    දිට්ඨධම්ම වේදනීය කර්මය.. නොහොත් මේ භවයේ කරපු දෑ මේ භවයේදීම පඩිසන් දීම..

    බොදු බලේ ස්ටාර් එක තියනක් හොදයි. බලහන්කො ඉස්සරහට වෙන දේ. ඒකෙ ප්‍රතිව්පාක විදින්න වෙන්න සාමාන්‍ය ජනතාවට.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    mata penne hambayo tika meka karala ekath bodu bala sena eka pitin danna yanwa wage. neththan bodu bala sena ekata me wage wedak karala chater wenna me wewlawe kohomath one ne. meka nam hambayange kumanthranayak.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    යාළුවා;16796865 said:
    චීවරයකට සලකන හැටි
    අපරාදෙ ප්‍රභාකරන්ටත් ඒ කාලේ චීවරයක් දාන් ඈවිත් උබේ අම්මට කෙලලා යන්න තිබ්බේ. උබ පසග පිහිටුවලා වදියි අනේ චීවරේ නේද කියලා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    muslim ewun kona kapanna gihin wage :P:rofl:
    bodu bala sena ekata meyata gahanna onenam godak kalin gahala...
    muslim ewun me awula asse karana awulak wage