වටලප්පන් බුරියා 18+

aruna47

Well-known member
  • යකෝ උදේ පාන්දර මේක අහගෙන නැගිට්ටොත් දවසම මාන්ජමික වෙනව යකොව්.........
    පව් බං,මුගේ ශබ්ද කෝෂයේ තියෙන්නේ ඉතා අල්ප වචන කිහිපයක් පමණයි...:lol::lol::lol:

    ඒ කාටුන් එකට දාන නමක් මටනං හිතාගන්නත් බෑ
    "අජබෙදසක ගපුලුවර උල්තිස්මක්" වගේ එකක් හරියන එකක් නැද්ද?


    :lol::lol::lol::lol::lol::lol: නෑ සිංහලු

    අඩෝ ඒ දවස් වල ගත්ත ආතල් ඔක්කොම record කරා නම් පට්ට නේද බන්.

    වටලප්පන් බුරියා :lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අඩෝ ඒ දවස් වල ගත්ත ආතල් ඔක්කොම record කරා නම් පට්ට නේද බන්.

    වටලප්පන් බුරියා :lol::lol::lol:

    දැන් නිගා අනාත වෙලා ඉන්නේ මෙලෝ රහක් නැති දෙකයි පණහේ විහිලු කොරන්නේ:(
     

    aruna47

    Well-known member
  • දැන් නිගා අනාත වෙලා ඉන්නේ මෙලෝ රහක් නැති දෙකයි පණහේ විහිලු කොරන්නේ:(

    කෙසෙල්වත්තේ සව්‍යා පාරේ ඉන්න ත්‍රිවිල් කාරයෝ එක්ක සෙට් වෙලා මු දැන්. එකයි මුගේ video නැත්තේ. බොල්ගොඩ ලේක් එක ගාව හැමදාම හවස සෙට් වෙනවාලු. අලුත් ගෙදර සද්ද දාන්න බැරි නිසා කට පුක වහන් ඉන්නවා.:lol::lol:
     

    aruna47

    Well-known member
  • 15wjtxt.jpg


    වටලප්පන් බුරියා කිව්වහම ඇයි මෙයාට රිදෙන්නේ
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අරුණ කොලුවා අහ ගත්තා වගේ... :D :D
    4:06 ඉඳන් තියෙන voice එක කාගෙද බං.. එක නම් පට්ට.
    ඉතුරු ටිකේ ඉල්ලන් පුක පලාගනිමක් කරගෙන තියෙන්නේ scurvya ගෙන් :D :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ මරු වීඩියෝ සෙට් එකක් නේ තියෙන්නෙ.. අර ෆුඩ් සිටියට යන එක මරු.. ෆාමසියෙ ඉන්න එකා අහනවා මොකද කැමරාවක් අරගෙන කියලා.. ඊට පස්සෙ මූ කියනවා මේවා වීඩියෝ කරලා යූ ටියුබ් දානවා කියලා කට්ටියට බලන්න..:lol:

    මූ මාර චාටර් බං.. විලි ලැජ්ජයි අපිට නම් පාරෙ කැමර් එකක් අරන් යන්න ගොඩ සුද්දෙක් වගේ..:(

     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඌරන්ට කන්න දාන්නේ මොනවාද
    උබලගේ අම්මගෙ %@#@*_%_@%+%^(+@(+!+!ත්ප5ත් :lol::lol::lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මුගේ මරු වීඩියෝ සෙට් එකක් නේ තියෙන්නෙ.. අර ෆුඩ් සිටියට යන එක මරු.. ෆාමසියෙ ඉන්න එකා අහනවා මොකද කැමරාවක් අරගෙන කියලා.. ඊට පස්සෙ මූ කියනවා මේවා වීඩියෝ කරලා යූ ටියුබ් දානවා කියලා කට්ටියට බලන්න..:lol:

    මූ මාර චාටර් බං.. විලි ලැජ්ජයි අපිට නම් පාරෙ කැමර් එකක් අරන් යන්න ගොඩ සුද්දෙක් වගේ..:(



    Ko ban :lol::lol: