වටලප්පම ලෙව කෑවා නේද?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    වටලප්පම ලෙව කෑවා නේද?

    හම්බයන්ට බැන බැන තොපි උන්ගේ වටලප්පම ලෙව කෑවා නේද?

    ගේනකන් හිටය නේද බලන්?

    ඔෆිස් වල උන් ඔහොමම තමා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    තම්බි කෑල්ල ඇවිත් බලෙන් කැව්වා. සහජිවනෙන් ඉන්නේ දැන්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,110
    3,952
    113
    එහෙම තමයි බං වාහන වලට ගහන්නෙත් උන්ගේ තෙල් තමයි. ඒත් එහෙම කියල අපි කොන කපාගන්න ඕන නෑ ලෙබ්බෙට කියල.:rofl: