වටවල තේ බේරගන්න හැටි..

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,773
    16,609
    113
    මූ සති දෙකක් ෆාස්ටින් හිටියොත් නම් අකාලයේ හාට් එටෑක් එකකින් මැරෙන එකක් නෑ කියලා කියන්න පුළුවන් 😄
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,964
    113
    Mother Earth
    ඇටවල්ල කහට කියල brand එකක් ගැහුවොත් මිනිස්සු ගයිද බන්? 🤷🏻‍♂️ ☕
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113

    උ කොච්චර කිව්වුවත් මුත් උඹ මම වගෙ හවසට වැඩ ඇරිලා බස් එකෙ එල්ලිගෙන යන එකෙක් වෙන්නත් පුලුවන්

    මූ සති දෙකක් ෆාස්ටින් හිටියොත් නම් අකාලයේ හාට් එටෑක් එකකින් මැරෙන එකක් නෑ කියලා කියන්න පුළුවන් 😄
    උ කොච්චර කිව්වුවත් මුත් උඹ මම වගෙ හවසට වැඩ ඇරිලා බස් එකෙ එල්ලිගෙන යන එකෙක් වෙන්නත් පුලුවන්
    ------ Post added on Nov 2, 2025 at 5:02 PM