වටවල තේ බේරගන්න හැටි..
dilann Well-known member Jul 6, 2018 67,359 166,736 113 එකමත් එක රටක Nov 2, 2025 #2 fat අඩුකරගන්න විදිය ගැන ඔය වගේ video එකක් කරන්න කියපන් මූට . Reactions: Candid-B and ozykolla
ozykolla Well-known member Jun 20, 2022 9,752 16,551 113 Nov 2, 2025 #3 මූ සති දෙකක් ෆාස්ටින් හිටියොත් නම් අකාලයේ හාට් එටෑක් එකකින් මැරෙන එකක් නෑ කියලා කියන්න පුළුවන් Reactions: sinhawanshaya and nevermindNevergiveup
Candid-B Well-known member Apr 25, 2019 34,933 1 60,938 113 Mother Earth Nov 2, 2025 #4 ඇටවල්ල කහට කියල brand එකක් ගැහුවොත් මිනිස්සු ගයිද බන්?
sinhawanshaya Well-known member Jul 28, 2024 13,871 11,321 113 Nov 2, 2025 #5 lilman said: Click to expand... උ කොච්චර කිව්වුවත් මුත් උඹ මම වගෙ හවසට වැඩ ඇරිලා බස් එකෙ එල්ලිගෙන යන එකෙක් වෙන්නත් පුලුවන් ozykolla said: මූ සති දෙකක් ෆාස්ටින් හිටියොත් නම් අකාලයේ හාට් එටෑක් එකකින් මැරෙන එකක් නෑ කියලා කියන්න පුළුවන් Click to expand... උ කොච්චර කිව්වුවත් මුත් උඹ මම වගෙ හවසට වැඩ ඇරිලා බස් එකෙ එල්ලිගෙන යන එකෙක් වෙන්නත් පුලුවන් ------ Post added on Nov 2, 2025 at 5:02 PM
lilman said: Click to expand... උ කොච්චර කිව්වුවත් මුත් උඹ මම වගෙ හවසට වැඩ ඇරිලා බස් එකෙ එල්ලිගෙන යන එකෙක් වෙන්නත් පුලුවන් ozykolla said: මූ සති දෙකක් ෆාස්ටින් හිටියොත් නම් අකාලයේ හාට් එටෑක් එකකින් මැරෙන එකක් නෑ කියලා කියන්න පුළුවන් Click to expand... උ කොච්චර කිව්වුවත් මුත් උඹ මම වගෙ හවසට වැඩ ඇරිලා බස් එකෙ එල්ලිගෙන යන එකෙක් වෙන්නත් පුලුවන් ------ Post added on Nov 2, 2025 at 5:02 PM