වටස් ඇප්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,339
    113
    කෝ යාලුවගෙ නම්බර් එක සර්ච් කෙරුවට පෙන්නන්නෙ නෑනෙ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,339
    113
    ඌ ගේ ෆෝන් එකේ වට්ස් ඇප් නැතිව ඇති

    ඒ නම්බරේට තමා තියෙන්නෙ :angry:

    මම උගෙන් ඉල්ල ගත්තෙ

    මේ වැඩේ මට කලිනුත් වෙලා තියෙනව.. මගේ නම්බර් එක එයාට දුන්නනං හරි..

    වට්ස් ඇප් ඉන්ස්ටෝල් කරපු අලුත මෙහෙම වෙනව නේ..
    කිසිම නම්බර් එකක් සර්ච් කලාට පෙන්නන්නෙ නෑ
     
    Last edited: