කෝ යාලුවගෙ නම්බර් එක සර්ච් කෙරුවට පෙන්නන්නෙ නෑනෙ :angry:
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,314 113 Nov 20, 2018 #1 කෝ යාලුවගෙ නම්බර් එක සර්ච් කෙරුවට පෙන්නන්නෙ නෑනෙ
D.shan Well-known member Oct 31, 2011 9,625 1,475 113 වයබ පාලාතේ Nov 20, 2018 #2 ඌ ගේ ෆෝන් එකේ වට්ස් ඇප් නැතිව ඇති
freddy Well-known member Oct 6, 2017 1,582 423 83 www.subsinhalen.com Nov 20, 2018 #3 D.shan said: ඌ ගේ ෆෝන් එකේ වට්ස් ඇප් නැතිව ඇති Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,314 113 Nov 20, 2018 #4 D.shan said: ඌ ගේ ෆෝන් එකේ වට්ස් ඇප් නැතිව ඇති Click to expand... ඒ නම්බරේට තමා තියෙන්නෙ මම උගෙන් ඉල්ල ගත්තෙ මේ වැඩේ මට කලිනුත් වෙලා තියෙනව.. මගේ නම්බර් එක එයාට දුන්නනං හරි.. වට්ස් ඇප් ඉන්ස්ටෝල් කරපු අලුත මෙහෙම වෙනව නේ.. කිසිම නම්බර් එකක් සර්ච් කලාට පෙන්නන්නෙ නෑ Last edited: Nov 20, 2018
D.shan said: ඌ ගේ ෆෝන් එකේ වට්ස් ඇප් නැතිව ඇති Click to expand... ඒ නම්බරේට තමා තියෙන්නෙ මම උගෙන් ඉල්ල ගත්තෙ මේ වැඩේ මට කලිනුත් වෙලා තියෙනව.. මගේ නම්බර් එක එයාට දුන්නනං හරි.. වට්ස් ඇප් ඉන්ස්ටෝල් කරපු අලුත මෙහෙම වෙනව නේ.. කිසිම නම්බර් එකක් සර්ච් කලාට පෙන්නන්නෙ නෑ