ගල්ගමුව කුමාර මහතාගේ නිවසේ ඇති දැඩි වන මෙම පූස් සුරතලාගේ නම “පිනි”ය. උගේ වයස අවුරුදු 6කි. පිනිගේ ප්රධාන ආහාරය වට්ටක්කාය. මීයෝ, කැරපොත්තෝ වැනි කෘමි සතුන්ට වඩා පිනි වට්ටක්කාවලට කෑදර බව බැලූ බැල්මට පෙනෙයි. දිනකට වට්ටක්කා කිලෝවක් පමණ “පිනි” කන බවද වාර්තාකරු කියයි. බත් ඇටයක්වත් නොකයි. මෙම සතා හොඳ සුරතලෙක් බව නිවැසියන් කියන්නේ යැයිද හෙතෙම පවසයි. මේ “පිනි” ගේ වට්ටක්කා කෑමය



