වට්ටක්කා_පූස්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගල්ගමුව කුමාර මහතාගේ නිවසේ ඇති දැඩි වන මෙම පූස් සුරතලාගේ නම “පිනි”ය. උගේ වයස අවුරුදු 6කි. පිනිගේ ප්‍රධාන ආහාරය වට්ටක්කාය. මීයෝ, කැරපොත්තෝ වැනි කෘමි සතුන්ට වඩා පිනි වට්ටක්කාවලට කෑදර බව බැලූ බැල්මට පෙනෙයි. දිනකට වට්ටක්කා කිලෝවක් පමණ “පිනි” කන බවද වාර්තාකරු කියයි. බත් ඇටයක්වත් නොකයි. මෙම සතා හොඳ සුරතලෙක් බව නිවැසියන් කියන්නේ යැයිද හෙතෙම පවසයි. මේ “පිනි” ගේ වට්ටක්කා කෑමය



    1294185724L.jpg
     

    hashi1985

    Member
    Jan 19, 2008
    22
    1
    3
    Ape gedara balala wattakka witarak nevei kan kunuth kelala arinawa, ea witarak nevei balla kesel gedi, Duriyan kanna patta peretai...:yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ පූසා ගිය සතියෙ මලා :sorry::(
    උ නම් එලවලු එතරම් කන්නෙ නැ
    එලවලු රොටි කනව :D