වට්සැප් එක බ්ලොක්

analamila

Active member
  • Apr 11, 2015
    241
    161
    43
    මචෝ...මගේ වට්සැප් එක බ්ලොක් කරලා...හේතුවක් කියල නැහැ ...බෑන් කළා , contact support for help කියලා තියෙන්නේ...තිබූන නම්බරෙටම ආයේ හදාගන්නේ බැරි වෙයිද...
    කොහොමද කරන්නේ ?
     
    • Wow
    Reactions: amino

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    මචෝ...මගේ වට්සැප් එක බ්ලොක් කරලා...හේතුවක් කියල නැහැ ...බෑන් කළා , contact support for help කියලා තියෙන්නේ...තිබූන නම්බරෙටම ආයේ හදාගන්නේ බැරි වෙයිද...
    කොහොමද කරන්නේ ?
    ආයේ හදන්න බෑ ඕක..
    දිවි ඇති තෙක් ඔය නම්බරේට උබට වට්සැප් බෑ..
    උබ මොනවද කරේ - ගෲප් වල මොනවද ශෙයාර් කරේ ? , වැල් ගෲප් වල ඉන්නවා නේද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචෝ...මගේ වට්සැප් එක බ්ලොක් කරලා...හේතුවක් කියල නැහැ ...බෑන් කළා , contact support for help කියලා තියෙන්නේ...තිබූන නම්බරෙටම ආයේ හදාගන්නේ බැරි වෙයිද...
    කොහොමද කරන්නේ ?

    ⁣හෙල්ප් සෙන්ටර් එකට msg කරලා බලපං. උන්ගේ මිස්අන්ඩස්ටැන්ඩ් නිසත් වෙනවා. සමහර ගෘප් රිපෝට් උනාමත් වෙනවා. ලොකු වරදක් නෙවෙයිනම් ආයි ලැබෙයි. Fb එකටත් ඔය නම්බරේද දාලා තියෙන්නේ?
    උබ කොමියුනිටි ගයිඩ් කඩලානම් සොරි.com
     
    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    වැල බෙදපු එක තමයි කලේ..

    ආයේ මේ නම්බරෙටම බැරි වෙයිද...?
     
    • Wow
    Reactions: amino

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    වැල බෙදපු එක තමයි කලේ..

    ආයේ මේ නම්බරෙටම බැරි වෙයිද...?
    උඹෙ වැලක් මොකෙක් හරි රිපොර්ට් කරල..එක්කෝ උඹ හිටිය වැල ගෲප් එකක් හරි රිපොර්ට් කරල....
    උන්ට මැසේජ් එකක් දාපං...ටිකක් කල් ගිහිං හරි යනවා... එක පාරක් නම් සති දෙක තුනකින් හරි ගියා...අනික් පාර නම් මාස 6ක් විතර ගියා.... සැරින් සැරේ ට්‍රයි කරල බලපං කාලෙන් කාලෙට...
     
    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    Dude, WTF is Your Name? "Anal" Amila :baffled:
    Yes yes....You noticed it now..?

    I'm a great fan of anal sx....(I thought elakirians knew that..)

    I should have put a hypen between two words to make things clear..(anal-amila)

    Guys... great news...
    I got my whatsapp reactivated yesterday...
    ------ Post added on Sep 5, 2021 at 8:50 AM