කෑල්ල මාව බ්ලොක් කරහම එහෙම මන් ඔය කොල්ලොන්ගෙ නම්බර් ඉල්ලන් ඒවට වට්සැප් එකවුන්ට් හදාගෙන ඒකිට කතා කරනවා.
සිම් එක තියෙන්නෙ උන් ගාවනෙ, උන්ට OTP එක ගියහම මන් ඒක උන්ගෙන් ඉල්ලගෙන වෙරිෆයි කරගන්නව.
ඕකෙ රිස්ක් එකක් තියෙනවද මචන්?
*කෑල්ල ආයෙ ඒකට කතා කලොත් හැරෙන්න මන් ඒ එකවුන්ට් එකෙ චැට් , කෝල් හිස්ට්රි ඔක්කොම ඩිලිට් කරලා එකවුන්ට් එක ඩිලීට් කරහම ආයෙ සිම් එකෙ අයිතිකාරයා අලුත් එකවුන්ට් එකක් හැදුවට මන් චැට් කරපුව ඌට හොයන්න බෑ නේද?