ඒකට වැඩිය හොඳ එකක් තිබ්බා. යූ එස් වල ඉන්සිඩන්ට් එකක්. ඔන්න කෙල්ලො තුන් දෙනෙක් හිටියලු. ඒ තුන් දෙනා හොඳම යාලුවො.. එක කෙල්ලෙකුට ඉස්කෝලෙ මාරුවෙන්න වෙලා කොහෙද ගිහිල්ලා. දැන් අර කෙල්ලට යාලුවො නැතුව පාලුයි ලු. ඔය අතරෙ හොඳ වැඩක් මතක් වෙලා. අර ගිය කෙල්ල කොල්ලෙක්ගෙ වගේ ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන අර අනෙක් කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක චැට් කරලා.ඊට පස්සෙ කොහොම හරි දෙන්න යාලු වෙලා . ඒ අතරෙ තවක් ෆේස්බූක් එකවුන්ට් එකක් හදාගෙන අනික් කෙල්ලත් එක්කත් යාලු වෙලා. මේ කියන්නෙ ලව් ගැන. කොහොම හරි ඕක මාට්ටු වෙලා අර කොල්ල වගේ ෆේස්බුක් එකවුන්ට් හදපු කෙල්ල ෆ්‍රෝඩ් වලට අවුරුදු 3ක් හිරේට ගියා. කතාව හොයාගත්තොත් දාන්නම්
------ Post added on Feb 8, 2025 at 8:43 PM