වටිනම කතාවක්...................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වටිනම කතාවක්...................................

    ඇත්තටම පුදුමාකර ආඩම්බරයක් දැනෙන්නෙ මේ වගේ කතා ඇහෙන්න දකින්න ලැබෙද්දි. නියම අනුගාමිකයො මෙහෙම තමයි ඉන්න ඕන. නැත්නම් අහවල් එකක් කරන්නද නායකයෙක් පක්ෂයක් කියල එකක් තියෙන්නෙ.


    මුන්ට රට බාරදෙන්න කතා කරන උනුත් මුන් වගෙම වෙන්න ඇති. රටේම ඉන්න මිනිස්සු ටික මරල දාල තමන්ට පාලනය කරගන්න පුලුවන් හාල් පාරුවො ටික ඉතුරු වෙනවනම් කියල හීනෙනුත් දකිනව ඇති.



    මහින්ද රාජපක්‍ෂට මරණ දඬුවම දිය යුතුයි..- JVP
    May 25, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්

    මහින්ද රාජපක්‍ෂට මරණ දඬුවම දිය යුතුයි..- JVP
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මරණ දඬුවම ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතායි.





    මේව අමතක කරන්න එපා ප්‍රබාකරන්ව අමතක උනත්..............................
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද මරමු....ප්‍රභාකරන් සැමදා ජීවමානයි.....
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ow ponnayo mama video eka baluwe na. tho gas gemba oka kiyapn c news pakkunta. un dapu eka thamayi mama dala thiyenne. tho pala ponz thoge pakse badagena wal buruwa.

    Appachchige weradi kiyanakota ridunada puthe... poddak newe hondatama ridila..
    Athakota mini maranakota..kudu dumiya mini maranakota..kudu bedanakota..saaruwa sunil kello 400k rape karanakota..thota ridune nedda pako..