වටිනම කතාවක්...................................
ඇත්තටම පුදුමාකර ආඩම්බරයක් දැනෙන්නෙ මේ වගේ කතා ඇහෙන්න දකින්න ලැබෙද්දි. නියම අනුගාමිකයො මෙහෙම තමයි ඉන්න ඕන. නැත්නම් අහවල් එකක් කරන්නද නායකයෙක් පක්ෂයක් කියල එකක් තියෙන්නෙ.
මුන්ට රට බාරදෙන්න කතා කරන උනුත් මුන් වගෙම වෙන්න ඇති. රටේම ඉන්න මිනිස්සු ටික මරල දාල තමන්ට පාලනය කරගන්න පුලුවන් හාල් පාරුවො ටික ඉතුරු වෙනවනම් කියල හීනෙනුත් දකිනව ඇති.
මහින්ද රාජපක්ෂට මරණ දඬුවම දිය යුතුයි..- JVP
May 25, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මරණ දඬුවම ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතායි.
මේව අමතක කරන්න එපා ප්රබාකරන්ව අමතක උනත්..............................