උඹත් ජපං ගියාද![]()
නැ මචන්... මම ජපන් නෙවෙය් ඉන්නෙ... මාස 4 න් 4ට මන් එනව.. සෙට් වෙමුද ?
උඹත් ජපං ගියාද![]()
ආදරණිය අම්මා අකාලයේ මියයාමමචන්ලා, උබලට උබලගේ ජිවිතේ නැති උන වටිනාම දේ මොකක්ද?

ආදරණිය අම්මා අකාලයේ මියයාම![]()
අම්මා කියලා බහ තෝරනා. වයසේ ඉඳලා නැතුවම බැරි වුණා. ගන්නා හුස්මක් පවා නැළවිලි ගීයක් වුණා.. 
ජීවිතේ .....
හැබැයි තාම පටන් ගත්තා විතරයි .
අමරණීය වෙන්න තිබ්බා නම්.

immortal unoth life eke value eka nathi wenawa![]()

immortal unoth life eke value eka nathi wenawa![]()
ආදරණිය අම්මා අකාලයේ මියයාම![]()

ඒ කරන්න වැඩක් නැති අයට.
මටනම් ඕන තරම් දේවල් තියනවා කරන්න.

උඹ අඳුන ගන්න හැමෝම මැරෙනව උඹට බලං ඉන්න සිද්ද වෙයි
උඹ ජීවත් වෙන්න තෝරගන්න හැම ගෙයක්ම අකමැත්තෙන් දාල යන්න සිද්ද වෙයි
ඉස්සරහට ඇතිවෙන්න තියෙන යුද්ද දහස් ගානකට මුහුණ දෙන්න සිද්ද වෙයි
උඹව මරං කන්න සත්තු මිනිස්සු පන්නන්ද්දි උඹට අවුරුදු ගනං සමහර විට සියවස් ගනං හැංගි හැංගි හරිහමං කෑමක් බීමක් ඇඳුමක්වත් නැතුව ජීවත් වෙන්න සිද්ද වෙයි![]()

Did any one watched '' Tuck everlasting '' movie ?![]()
Ay ube pettiya wath kadunada ?

උඹ කියන්නෙ mortal life එකේ value එකක් තියෙනව කියලද බං![]()
me life eke kochhcara value ekak thiyenawada .නැතිවෙච්ච වටිනම දේ තමය්... ලන්කාවෙ ගත කරන්න තිබ්බ තරුන කාලය මචන්.. පට්ට දුකය්.. කෙල්ලො නම් නැති වෙලා තියෙනව ඒව දුකක් නැ... දැන් 31 මචන්..