වටිනම දේ නැති උනා

Chakun_Bukun

Banned
Mar 1, 2018
84
7
0
ආදරණිය අම්මා අකාලයේ මියයාම :sorry:

:( අම්මා කියලා බහ තෝරනා. වයසේ ඉඳලා නැතුවම බැරි වුණා. ගන්නා හුස්මක් පවා නැළවිලි ගීයක් වුණා..
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආදරණිය අම්මා අකාලයේ මියයාම :sorry:

    ලෝක ධර්මතාවය මචන්.
    මගෙත් ජීවිතේ තරුණ කාලේ පටන් ගනිද්දිම වගේ අම්මයි, තාත්තයි දෙන්නම අකාලයේ මියැදුනා.
    :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කරන්න වැඩක් නැති අයට.
    මටනම් ඕන තරම් දේවල් තියනවා කරන්න.

    උඹ අඳුන ගන්න හැමෝම මැරෙනව උඹට බලං ඉන්න සිද්ද වෙයි :sorry:
    උඹ ජීවත් වෙන්න තෝරගන්න හැම ගෙයක්ම අකමැත්තෙන් දාල යන්න සිද්ද වෙයි :sorry:
    ඉස්සරහට ඇතිවෙන්න තියෙන යුද්ද දහස් ගානකට මුහුණ දෙන්න සිද්ද වෙයි :sorry:
    උඹව මරං කන්න සත්තු මිනිස්සු පන්නන්ද්දි උඹට අවුරුදු ගනං සමහර විට සියවස් ගනං හැංගි හැංගි හරිහමං කෑමක් බීමක් ඇඳුමක්වත් නැතුව ජීවත් වෙන්න සිද්ද වෙයි :sorry:
     
    • Like
    Reactions: Molock

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ අඳුන ගන්න හැමෝම මැරෙනව උඹට බලං ඉන්න සිද්ද වෙයි :sorry:
    උඹ ජීවත් වෙන්න තෝරගන්න හැම ගෙයක්ම අකමැත්තෙන් දාල යන්න සිද්ද වෙයි :sorry:
    ඉස්සරහට ඇතිවෙන්න තියෙන යුද්ද දහස් ගානකට මුහුණ දෙන්න සිද්ද වෙයි :sorry:
    උඹව මරං කන්න සත්තු මිනිස්සු පන්නන්ද්දි උඹට අවුරුදු ගනං සමහර විට සියවස් ගනං හැංගි හැංගි හරිහමං කෑමක් බීමක් ඇඳුමක්වත් නැතුව ජීවත් වෙන්න සිද්ද වෙයි :sorry:

    Did any one watched '' Tuck everlasting '' movie ? :rolleyes:
     
    උඹ අඳුන ගන්න හැමෝම මැරෙනව උඹට බලං ඉන්න සිද්ද වෙයි :sorry:
    උඹ ජීවත් වෙන්න තෝරගන්න හැම ගෙයක්ම අකමැත්තෙන් දාල යන්න සිද්ද වෙයි :sorry:
    ඉස්සරහට ඇතිවෙන්න තියෙන යුද්ද දහස් ගානකට මුහුණ දෙන්න සිද්ද වෙයි :sorry:
    උඹව මරං කන්න සත්තු මිනිස්සු පන්නන්ද්දි උඹට අවුරුදු ගනං සමහර විට සියවස් ගනං හැංගි හැංගි හරිහමං කෑමක් බීමක් ඇඳුමක්වත් නැතුව ජීවත් වෙන්න සිද්ද වෙයි :sorry:

    මෙහෙමයි හැංගි හැංගි කැලේ ජීවත්වෙන්න නම් අවුලක් නෑ.
    අඳුනන අය ගත්තොත් මට එහෙම කැමැත්තක් නෑ කාගැනවත් මොකද මම දන්නවා මට මොකක්හරි උනොත් ඉන්නෙ මම විතරයි කියලා. ඉතිං මට අනිත් උන් උන්නත් එකයි මලත් එකයි. යද්ද කියන්නෙ මම ආසම දෙයක් ඒකට මම පට්ටම ආදරෙයි. ඒක නිසා ඒකත් අවුලක්ම නෑ.
    ඇදුම් නැතුව නම් දැනටත් ඕන තරම් ඉන්නවා ගොඩක්ම ඒක මටනම් පහසුයි.
    ඇත්තම කිවුවොත් මට මේවා ප්‍රශ්ණ නෙවෙයි බන්.