වටිනම දේ නැති උනා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නැ මචන්... මම ජපන් නෙවෙය් ඉන්නෙ... මාස 4 න් 4ට මන් එනව.. සෙට් වෙමුද ?
බැරිවෙයි මචන් :sorry::sorry::(:(
වය්ට්වොල්කර් තව සථියකින් මැන්චෙස්ටර් uni එහෙකට යනවා ස්කොලර්ෂිප් එකකට :(:(
උට සුබපථහන් :yes::yes::):)
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බැරිවෙයි මචන් :sorry::sorry::(:(
    වය්ට්වොල්කර් තව සථියකින් මැන්චෙස්ටර් uni එහෙකට යනවා ස්කොලර්ෂිප් එකකට :(:(
    උට සුබපථහන් :yes::yes::):)

    සුභපැතුම් වයිට්වොල්කර් සතියකින් මැන්චෙස්ටර් යුනි එකකට යන එකට :)
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    සල්ලි, කෙල්ලො, තරුන කාලේ, ළමා කාලේ, අම්මා තාත්තා පවුලේ ආදරනීයන්... අපි හැමෝටම මොනව හරි වටින දෙයක් මේ ජීවිතේ නැති වෙලා තියෙනවා

    මටත් මගේ අවුරුදු 2 වයස පුතයි, වයිෆුයි දාලා රට යන්න සිද්ධ වෙලා තියෙනවා මචන්ලා, කැමැත්තකින් යන ගමනක් නෙමෙයි. නොයා බැරි නිසයි යන්නේ. ආර්ථික ප්‍රශ්න තමා.. මට මගේ දරුවගේ හොදම කාලේ එයත් එක්ක ලග ඉන්න බැරි වෙනවා, ඒක තමා මට ජීවිතේ අහිමි වෙන්න යන වටිනම දේ, කොල්ලගේ හුරතල් බලන්න් ලග ඉන්න වෙන්නෙ නැහැ කියලා හිතෙද්දිම හිතට මාර දුකක් එනවා මචන්ලා

    මොනවා කරන්නද! ජිවිතේ හැටි තමා, අහිමිවීම් නැතිවීම් එක්ක අපිට අපේ ජීවිතේ ඉස්සරහට අරන් යන්නයි තියෙන්නේ.

    ජය!!!​
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇත්තටම උඹට නැති වෙලා නෑ බන්. මග හැරිලා තියෙන්නේ.
    දුක් වෙන්න තරම් ලොකු හේතුවක් නෙමේ බන්.
    ඔය සීන් එකේ ඉන්න උන් අනන්තවත් ඉන්නවා.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ඇත්තටම උඹට නැති වෙලා නෑ බන්. මග හැරිලා තියෙන්නේ.
    දුක් වෙන්න තරම් ලොකු හේතුවක් නෙමේ බන්.
    ඔය සීන් එකේ ඉන්න උන් අනන්තවත් ඉන්නවා.

    මග හැරුනු දෙයක් නම් මචන් අයේ අපිට ලගට ගන්න පුලුවන් අවස්තාව වැඩියි. ඒත් පොඩි එකාගේ හුරතල් කාලේ ආයේ එන්නේ නැහැනේ බන්​
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මග හැරුනු දෙයක් නම් මචන් අයේ අපිට ලගට ගන්න පුලුවන් අවස්තාව වැඩියි. ඒත් පොඩි එකාගේ හුරතල් කාලේ ආයේ එන්නේ නැහැනේ බන්​

    ඔව් උඹේ කතාව ඇත්ත.
    එත් සහෝ අවූරුදු 2,3 න් උඹ ආයේ ආවම, නැත්තනම් නිවාඩුවකට ආවම උඹට බලන්න පුළුවන්නේ මචන්.
    අපේ අයියා කෙනෙකුට කොරියා යන්න ලැබුනා.හරියටම ඊට මාස 2 පස්සේ තමා පොරගේ ළමය ලැබුනේ.
    මිනිහා එකදිගට අවුරුදු 3 කොරියා ඉඳල තමා ලංකාවට ආවේ.
    එහෙම සීන් ගොඩක් වෙනවා මචන්.
    Be strong....