වටිනවා ඇවිත් බලන්න..!!!!!

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    වටිනවා ඇවිත් බලන්න..!!!!!

    Elakiri එකේ මගේ යාලුවොන්ට වටී කියලා හිතලා මන් මේක දාන්න හිතුවේ... :yes:
    ඔන්න එහෙනන් වැඩේ පටන් ගමු අපි..ආහ් කියන්න බැරි උනානෙ මොකද්ද වැඩේ කියලා..
    මන් කියලා දෙන්න යන්නේ Youtube එකේ කොහොමද IDM වගේ Software නැතුව video එකක් down කර ගන්නෙ කොහොමද කියලා..
    වැඩේ හරි ලේසි..දන්න් කට්ටියත් ඇති මේක ගැන..ඒත් මේ මේක ඒ ගැන නොදන්න කට්ටියට..:rofl:

    1 පියවර :
    Youtube එකේ ඔබට අවශ්‍ය link එක තෝරා ගන්න...

    capture20130609183121.png


    2 පියවර :
    තෝරාගත් link එක පහත පරිදි වේ....

    http://www.youtube.com/watch?v=9TeyuDnwyr

    තෝරාගත් link එකේ youtube කියන වචනයට ඉදිරියෙන් " SS "ඉදිරියෙන් යොදන්න..තේරුනේ නැතුව ඇති.පහත රූපය බලන්න..

    51769243.png


    3 පියවර :
    ඊට පස්සෙ උබලට වෙනම site එකක් එනවා..මෙන්න ඒ site එක..

    95542650.png


    4 පියවර :
    උබට ඕන quality එක මෙතනින් select කරන්න..

    55811418.png


    ඊට පස්සෙ ඉතින් Download කරන්න තමා තියෙන්නෙ..

    10134123.png


    මන් කිවව ටික තේරුනේ නැත්තන් ඉතින් මෙන්න මේක බලන්න.. ;)
    http://www.youtube.com/watch?v=mDXPjovcvb0

    ඔන්න ඉතින් මගේ වැඩේ ඉවරයි..මන් ගියෝ...ඔක්කෝටම ජය.... :cool: