වටිනවා - ඉංගිරිස් කෙටි වචන

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    මේ වචන ඉස්සරහට very දාන්නේ නැද්ද එතකොට :baffled: නැත්තන් මේකට very දැම්මොත් අදහස තවත් වැඩිවෙනවද දන්න පිංවතෙක් කියන්නකො
    samahara ewata danawa samahara ewata na.
    e.g. very beautiful, very wealthy. e unata very flawless, very excruciating kiyanne na.
     
    • Like
    Reactions: LazyLizard