වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට....

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට....

    වටිනා ඉඩමක් කඩුවෙල-අටේ කනුව ප්‍රදේශයේ විකිණීමට ඇත....
    පර්චස් 15ක් සම්පුර්ණ ඉඩම හෝ පර්චස් 5ක් හෝ විකිණීමට.....
    කඩුවෙල ටවුමට සහ අධිවේගේ මාර්ගයේ පිවිසුමට විනාඩි 10යි,
    කඩුවෙල -කොළබ ප්‍රධාන පාරට 300m..
    වැටක් සහ අඩි 10ක් පාරක් ඇත....
    නිරවුල් ඔප්පු......
    පර්චස් 1=310000/=...ගණන් කතා කරගන්න පුළුවන්...:):):):)


    2j15zzk.jpg


    2yuikux.jpg


    2mg5jba.jpg


    t9e03n.jpg


    i2lgnn.jpg


    2a7hl4o.jpg


    1z5lybs.jpg


    15ccccx.jpg
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,159
    113
    machan uba rata yana wada nahathara karanna epa ban
    keep trying & never give up !!