වටිනා කතාවක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    වටිනා කතාවක් Data අපරාදේ කියලා හිතන්න එපා . මුල ඉදලා ම අහන්න 🤩🤩
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මොනවා උනත් කතාව ඇත්ත, පලවෙනි විනාඩි 3 මම කිව්වේ. ඉතුරුවා අහන්න බෑ වෙලාවක් නෑ. මෙකි අඳින විදිය අහක ඉන්න උන් වද්දගෙන දඟලන එකනේ ඔය මෝඩකම. ඒකි කොහොම ඇන්දම අරූට මොකක්ද තියෙන පුකේ අමාරුව? අනුන්ගේ ගෑනු අඳින විදිය, කන විදිය, බොන විදිය, රෙන විදිය හොයන උන්ගේ ගෑනු වටේ යනවා උන් දන්නෙත් නෑ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙකිට කවුද FB එකෙන් බැනලා Night Club යනවා කියලා . ඒකට තමා Live ඇවිත් ඔය බයින්නේ. මෙතනත් තියෙන්නේ මාර්කටින් පාරක් බං මෙයා ගේ 🤣🤣

    unta oneth market wenane banth ekai honda kiuwath ekai okogenma wenne unwa market wena eka eka una danawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    unta oneth market wenane banth ekai honda kiuwath ekai okogenma wenne unwa market wena eka eka una danawa.
    කවුද බං දන්නේ පියුමිගේ FB FAke එකකින්ම එකිට බැන ගත්තා ද කියලා 🤣
    ඕකිට බයින්න තරම් අම්රුවක් නම් වෙන කාටවත් නැහැ . මොකෝ අපි බැන්න කියලා ඕකි හැදෙන එකක් ඇයි 🤣🤣
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කවුද බං දන්නේ පියුමිගේ FB FAke එකකින්ම එකිට බැන ගත්තා ද කියලා 🤣
    ඕකිට බයින්න තරම් අම්රුවක් නම් වෙන කාටවත් නැහැ . මොකෝ අපි බැන්න කියලා ඕකි හැදෙන එකක් ඇයි 🤣🤣

    ow ehema wenath puluwan un 24/7 khomath market wenna thamai balanne ekigema wadak wenna puluwan tika dawasakin eki gana kuruth katha kare nathi nissa.
     
    • Like
    • Haha
    Reactions: kinkon and 2osama