වටිනා කියන softwares 5ක් නොමිලේ.>>>>

Gladiat@r

Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    වටිනා කියන softwares 5ක් නොමිලේ.>>>>

    මචන්ලා මම කියන්න යන්නේ Ashampoo එකෙන් දෙන softwares 5ක් Free ගන්න විදියක්.නෙට් එකේ පොඩ්ඩක් කරක් ගහන වෙලාවක තමයි මේක හම්බ උනේ.ඉතින් එළකිරියේ සෙට් එකත් එක්ක share කරන්න හිතුනෑ.මේක මගේ 3වෙනි thread එක.කලින් thread වලට comment එකක් දාල මව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.එහෙනම් වැඩි කතා ඕනේ නෑ මෙන්න මේ softwares ටික තමයි free ගන්න පුළුවන්.

    මුලින්ම මේ page එකට යන්න.-මෙන්න මේක

    ඊටපස්සේ ඔය page එකේ coupon code එක විදියට "GIFT" කියල type කරන්න .

    ඊට පස්සේ එතන යටින් තියෙන get download press කරන්න.දැන් තියෙන්නේ බඩු ටික download කරගන්න.


    මේ මගේ පරණ thread------
    AVG Internet Security 2013 with <<Genuine>> LICENSE KEYs till 2018

    Drivers නැති උනාද?? බයවෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: delmar