වටිනා තෑගි දිනාගන්න

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
එහෙම බලතල දැන්ම දාන එකක් නෑ, මොකද දැන් ජානාධිපති සිරානි. ඊට වඩා මරාට හොදයි අගමැතිකම ශක්තිමත් කරන ඒක.
ගංජා ගහපු එකා ආයේ සිගරට් ගහයිද බන්.. ඒ වගේ තමා. ජනදිපතිකමේ තියන ෆන් එක නැහැ ප්‍රයිමිනිස්ටර් එකේ. පාර්ලිමේන්තුවට වග වෙන වාත වැඩ කරන්න යන්නේ නැහැ මරා. කෙලින්ම ටාගට් කරන්නේ නැති උන ඔටුන්න මිසක් කොස් කොළ ඔටුනු නෙමෙයි. මිනිහා නවතින්නේ 2020 මැච් එකත් ගහලා ජනාදිපති වෙලා තමා ෆුල් පවර්ස් එක්ක.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    දැන් මට තියෙන ප්‍රශ්නේ වෙල්ගම ඇමතිකමක් ගනියිද නැද්ද :baffled:
    මනුස්සය විපක්ෂේ ඉන්නවා කිවා නේද ආණ්ඩු හදන්න ගියොත්

    welgama kara drama ekak ban......... unp un e drama eka balagena athal ganna kota yatin wena game ekak gehuwa..okai une